Thank you, Mr. Nipun. Primarily, Dr. Ekberg is known for his YouTube content, and it appears that this is another instance of him aiming to generate attention with a provocative title like "Your Doctor Is Wrong About Cholesterol," rather than providing a comprehensive discussion. I appreciate his stance against disrupting the body's normal functions, even evident in this video. I occasionally tune in to his content, and I thought it was relevant to share this particular video.there is book call doctoring of data malcolam kendrick. discussing about the evidence gap.
interesting read.
he does not get to the core issue. The real issue is in the assumptions we make.
My two cents on the scientific method. (but most will say "yes, but i will stick to my old theory")
https://nmdasaya.blogspot.com/2023/12/blog-post.html
sorry for being unclear with pronouns . I was referring to Malcolm. හිතේ තියන දේට pronoun direct වෙනවාThank you, Mr. Nipun. Primarily, Dr. Ekberg is known for his YouTube content, and it appears that this is another instance of him aiming to generate attention with a provocative title like "Your Doctor Is Wrong About Cholesterol," rather than providing a comprehensive discussion. I appreciate his stance against disrupting the body's normal functions, even evident in this video. I occasionally tune in to his content, and I thought it was relevant to share this particular video.

I figured, all goodsorry for being unclear with pronouns . I was referring to Malcolm. හිතේ තියන දේට pronoun direct වෙනවා![]()

මූ කියන විදිහට පොල් සම්බෝලයි, මී කිරියි, බිත්තර හත අටකුයි දවස ගානේ කෑවොත් උඹලටත් ලගදීම සුමින්ද සිරිසේන ගිය දිහාට යන්න පුළුවන්.ඇගේම බයිකම. මහින්ද වගේමයි ඌට කඩේ යන මූත්.
තමන්ගේ පෞද්ගලික වාසියට වෙදකම අයුතු ලෙස භාවිතා කරන් එක වැරදි. ඩොකෙක් උනා කියලත් හැමෝටම හැම දේ ගැනම කතා කරන්න ශික්ෂණයක් නැ. අනික ගයිඩ්ලයින් කියලා දෙයක් තියනවා. එතික්ස් තියනවා.
වෙන එවුන්ට සල්ලි හම්බකරලා දෙන්න උබලා මැරෙන්න එපා.
වන්නකුවා කිසිම research එකක් නොකර උගේම උපකල්පන වලින් හදාගත්ත theory එකක් promote කරලා මිනිස්සු අඩු වයසෙන් මැරෙන්න සලස්වන්න හදන්නේ. මෙච්චර දැනුම ගන්න පහසු කාලෙක Risk Factors ගැන ඕන තරම් කියවල අවබෝධයක් ගන්නේ නැතුව මූ පස්සේ අන්ධානුකරණයෙන් ගියොත් වෙන්නේ ළඟදීම ජැකා ගිය දිහාවටම යන්න තමයි.මචං අපේ අයියා කෙනෙක්ට (අවුරුදු 35) හාට් ඇටෑක් එකක් ආවා. මූත් එක තැනම ඉදන් ඔෆිස් ජොබ් එකක් කරන එකෙක්. පත බඩක් තිබ්බා. ඇටෑක් එක ආවට පස්සෙ චෙක් කරලා බලනකොට හොදටම කොලොස්ට්‍රෝල් වැඩී LDL එහෙමත් නප්පියටම වැඩී ඒත් එක්ක්ම ශුගර් එහෙමත් වැඩිවෙලා තිබ්බා. පස්සෙ බෙහෙත් බොන ගමන් මේ වන්නකු කරන්න සෙට් වෙලා. දැන් දාගෙන කන්නෙ මස් එක්ක තෙල් ගොඩවල්. බර අඩුවෙලා ඇගත් ශේප් වෙලා ලස්සනට හැදිලා බඩ ෆ්ලැට් වෙලා හැබැයි. මාස 5කින් පස්සෙ චෙක් කරලා බැලුවම කොලොස්ට්‍රෝල් අඩු වෙලා නෑ ලොකුවට තාම LDL වැඩී අවදානම් කලාපෙ ඉන්නෙ. ශුගර් නම් නෝමල් වෙලා. මූට කාඩියෝලොජිස්ට් ඩොකා කියලා කොලොස්ට්‍රෝල් වැඩි හින්දා තෙල් කන්න එපා කියලා තාම ඌ ඉන්නෙ රිස්ක් එකක කියලා. ඒත් ඌ ඒවා අහන්නැතුව වන්නකු තට්ටයා ඔලුව උඩ තියාගෙන ඉන්නෙ. කොලොස්ට්‍රෝල් තිබ්බා කියලා හාට් ඇටෑක් එන්නෑ කියලා වන්නකුවා කිව්වා හැමිනෙන්න එනවා අපි එක්කත් ඌට උපදෙස් දෙන්න ගියාම. දැන් බෙහෙතුත් නවත්තලා දිගටම තෙල් ගොඩවල් ගිලිනවා. පොර බැදලා ඉන්න අක්කත් පට්ට අවුලෙන් ඉන්නෙ මූ කාඩියොලොජිස්ට් කියන ඒවා අහන්නැතුව වන්නකුවා දෙයියන්නාන්සෙ කරගෙන ඉන්න එක්ට උන්ට පොඩි බබෙකුත් ඉන්නවා. මූට ටොපිය හම්බෙයිද මෙහෙම ගියොත්? නැත්තං වන්නකුවා කියන්නෙ ඇත්තද? Ldl වැඩි උනා කියලා හාට් ඇටෑක් එන්නෙ නැද්ද?
Mokakda Wannaku ta tiyena monetary gain eka?මූ Keto Diet එක උගේ වගේ කියන්නේ. අමු බිස්නස් කාරයෙක්.
Ayi un mee kiri , ali gata pera ,චිකන්, pork kanneඌනම් අහන එකක් නෑ බන්. වන්නකු තමා දෙයියා සීන් එකේ ඉන්නෙ. ලොකුම අවුල වන්නකුවා ඇත්තටම MBBS ඩොකෙක් වෙච්ච එක. වෙන එකෙක් නං හොර වෙදෙක් කියලා හරි ටෝක් කරන්න තිබ්බා. මූ ඩොක්ට පට්ටමේ ඉදන් කියන නිසා මූ කියන ඕන උට්ටක් උගෙ පස්සෙ යන උන් අහනවා. උබලට ඩොක්කු විදිහට මේකට මොකක් හරි කරන්න බැයිද? වෛද්‍ය සභාවෙ උන්ටවත් කියලා. නැත්තං අපේ මී හරකා වගේ හාට් කේස් ඇවිල්ලා බෙහෙත් බිබී ඉදලා ඒවත් නතර කරලා කාඩියොලොජිස්ට් එපා කියද්දි තෙල් ගොඩවල් ගිලලා උගෙ පස්සෙ යන උන් ඇගවල් ශේප් වෙලා බර අඩුවෙලා තිබ්බට ldl වැඩි හින්දා එකපාරට ඇටෑක් එකක් ඇවිල්ලා හහ් ගෑවම ඒකට වන්නකුවා වග කියන්නෙ නෑනෙ?
මස් විතරක් නෙවෙයි බං බත් කනවා වගේ පොල් සම්බෝල කැටියක් ගිලිනවලු හැමදාම ඒවත් තෙල් නෙහ්?
------ Post added on Dec 5, 2023 at 1:04 AM
Moko ban dan ayyage thathwe? Thawama Wannaku karanawada?ඔව් බං මට කැරිම ජෙල ඌ බොඩිය හැදුවටඅනේ උට්ටෝ ඌ හාට් ඇටෑක් එකක් ආව දිගටම බෙහෙත් බොන්න රෙකමන්ඩ් කරලා තිබ්බ එකෙක්. දැන් මේ වන්නකු තට්ටයා ෆලෝ කරලා බෙහෙතුත් නවත්තපු එකනෙ අවුල? මූ ඇග හැදුව වගේ නෙවෙයි එකපාර හහ් ගාලා ගියොත් මුගෙ ලමයට කන්න දෙන්නෙ උබයි මායි නෙවෙයිනෙ? ටිකක් දුරින් නෑදෑ අයියා කෙනෙක් උනාට ලගම නෑයෙක්ට වඩා මට උදව් කරලා තියෙන බොක්ක හොද සුපිරි ඩයල් එකක් මූ. ඒකයි දුක නැත්තං මට ඇති උකේ අමාරුවක් නෑ
ඔව් මටනං නියුටිශන් ගැන මෙලෝ දැනුමක් නෑ තමා. හැබැයි පොරට පොල් සම්බෝල ගොඩවල් ගිලින්න එපා ඒවගෙනුත් එන්නෙ තෙල් කියලා කියලා තියෙන්නෙ කාඩියොලොජිස්ට් ඩොකා. උබ කියන්නෙ ඌත් වැරදී කියලද?
කාඩියොලොජිස්ට් ඩොකා බං කියලා තියෙන්නෙ පොල් සම්බෝල ගොඩවල් කන්න එපා කියලා.
උබලා කියන්නෙ ඌත් වැරදී කියලද එතකොට? ලෙඩ නැති සාමාන්‍ය එකෙක්ට උගෙ මෙතර්ඩ් පට්ට වගේ තමා. මාත් දැක්කා සුපිරි transformations. ඒවා මරු. මෙතන තියන ප්‍රශ්නෙ හාට් කේස් ආපු එකෙක් බෙහෙතුත් නවත්තලා කාඩියොලොජිස්ට් කියන ඒවත් ගනන්ගන්නැතුව වන්නකු තට්ටයා ඔලුව උඩ තියන් ඉන්න එකනෙ?
------ Post added on Dec 5, 2023 at 1:14 PM