Axio 2018 එකක් ජපානෙන් ගෙනල්ල ලන්කාවෙ 60-65කට වගේ විකුනන්න පුලුවන්ද ? ලංකාවෙ මිනිස්සු ලක්ශ 50,60 වගේ ගනන්දීල 2018 වාහන ගන්නවද මිනිස්සු කොයිවගෙ ගනන් වලටද ඔෆර් කරන්නෙ