totyota camri

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :rolleyes::rolleyes:

    අඩෝ කවුරු හරි රත්තරංගේ Acnt එක හැක් කරලා..ඇඩ්මින්ට කියපල්ලා..

    යේක රත්තරන් මාතිය ඇල්ටො වලට බැන්නෙ නෑනෙ.. :rolleyes:
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    වැඩිය කාර් මොඩල් ගැන නම් දන්නේ නෑ මචන්., ඔය කියන වාහනේ හොදට පාවිච්චි කරලා තියනවා නම් නියම බාන්ඩේ මචන්., අනිත් කාර් එක්ක බලනකොට සැහෙන්න සැප., පට්ට ඉඩක් තියෙන්නේ., මම නම් පට්ට කැමති වාහනයක්..