SpinXO Well-known member Jul 6, 2015 4,210 5,034 113 Loading... Aug 25, 2021 #1 HUAWEI Y541-U02 phone එකක් තියෙනවා. Backup එකක් ගන්න ඕනි contacts වල තියෙන numbers. මොකුත් කරන්න බැහැ touch එක වැඩ නැති නිසා. මේක ගොඩදාගන්න ක්රමයක් නැද්ද?
HUAWEI Y541-U02 phone එකක් තියෙනවා. Backup එකක් ගන්න ඕනි contacts වල තියෙන numbers. මොකුත් කරන්න බැහැ touch එක වැඩ නැති නිසා. මේක ගොඩදාගන්න ක්රමයක් නැද්ද?
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,420 113 Aug 25, 2021 #2 පුළුවන්. 7,500 යි Reactions: SpinXO Upvote 0 Downvote
Mandalorian Well-known member Mar 26, 2020 2,847 6,447 113 Mandalore Aug 25, 2021 #3 https://elakiri.com/threads/පෝං-එක-සහ-මම-2-පෝං-එකට-මොකද-උණේ.1988357/ Reactions: SpinXO Upvote 0 Downvote
SpinXO Well-known member Jul 6, 2015 4,210 5,034 113 Loading... Aug 25, 2021 #4 CAPITHAN said: පුළුවන්. 7,500 යි Click to expand... Rs. 2000/=Pettah වල. Mandalorian said: https://elakiri.com/threads/පෝං-එක-සහ-මම-2-පෝං-එකට-මොකද-උණේ.1988357/ Click to expand... Thanks bro Upvote 0 Downvote
CAPITHAN said: පුළුවන්. 7,500 යි Click to expand... Rs. 2000/=Pettah වල. Mandalorian said: https://elakiri.com/threads/පෝං-එක-සහ-මම-2-පෝං-එකට-මොකද-උණේ.1988357/ Click to expand... Thanks bro
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Aug 25, 2021 #5 BUMPER Reactions: The Kingslayer Upvote 0 Downvote
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,420 113 Aug 25, 2021 #6 SpinXO said: Rs. 2000/=Pettah වල. Click to expand... එහෙනං එහෙං කරගන්න. ඔයා දැන් ඔය කියන දෙදහටත් ලෝබ කමේද මේකේ අයගෙන් අහලා නොමිලේම වැඩේ කරගන්න හදන්නේ? Upvote 0 Downvote
SpinXO said: Rs. 2000/=Pettah වල. Click to expand... එහෙනං එහෙං කරගන්න. ඔයා දැන් ඔය කියන දෙදහටත් ලෝබ කමේද මේකේ අයගෙන් අහලා නොමිලේම වැඩේ කරගන්න හදන්නේ?
SpinXO Well-known member Jul 6, 2015 4,210 5,034 113 Loading... Aug 25, 2021 #7 CAPITHAN said: එහෙනං එහෙං කරගන්න. ඔයා දැන් ඔය කියන දෙදහටත් ලෝබ කමේද මේකේ අයගෙන් අහලා නොමිලේම වැඩේ කරගන්න හදන්නේ? Click to expand... නොමිලේ කරන්න පුලුවන් නම් එහෙම කරගන්නවා. රු. 2000 ක් දීලා කරගන්න පුලුවන් වැඩේට රු. 7500 ක් දෙන්න තරම් උකේ අමාරුවක් නැහැ බං. Upvote 0 Downvote
CAPITHAN said: එහෙනං එහෙං කරගන්න. ඔයා දැන් ඔය කියන දෙදහටත් ලෝබ කමේද මේකේ අයගෙන් අහලා නොමිලේම වැඩේ කරගන්න හදන්නේ? Click to expand... නොමිලේ කරන්න පුලුවන් නම් එහෙම කරගන්නවා. රු. 2000 ක් දීලා කරගන්න පුලුවන් වැඩේට රු. 7500 ක් දෙන්න තරම් උකේ අමාරුවක් නැහැ බං.
Ozone4 Well-known member Aug 26, 2016 3,756 6,016 113 No Where Aug 25, 2021 #8 Use my phone explorer and connect using USB to PC Ozone4 said: Use my phone explorer and connect using USB to PC Click to expand... PS- If your phone supports OTG use mouse (above software has screen mirror to PC) ------ Post added on Aug 25, 2021 at 5:14 PM Reactions: The Kingslayer and SpinXO Upvote 0 Downvote
Use my phone explorer and connect using USB to PC Ozone4 said: Use my phone explorer and connect using USB to PC Click to expand... PS- If your phone supports OTG use mouse (above software has screen mirror to PC) ------ Post added on Aug 25, 2021 at 5:14 PM