Questions Touch not working

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,210
    5,034
    113
    Loading...
    HUAWEI Y541-U02 phone එකක් තියෙනවා. Backup එකක් ගන්න ඕනි contacts වල තියෙන numbers. මොකුත් කරන්න බැහැ touch එක වැඩ නැති නිසා. මේක ගොඩදාගන්න ක්‍රමයක් නැද්ද?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    Rs. 2000/=Pettah වල. :ROFLMAO:
    එහෙනං එහෙං කරගන්න. ඔයා දැන් ඔය කියන දෙදහටත් ලෝබ කමේද මේකේ අයගෙන් අහලා නොමිලේම වැඩේ කරගන්න හදන්නේ?
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,210
    5,034
    113
    Loading...
    එහෙනං එහෙං කරගන්න. ඔයා දැන් ඔය කියන දෙදහටත් ලෝබ කමේද මේකේ අයගෙන් අහලා නොමිලේම වැඩේ කරගන්න හදන්නේ?
    නොමිලේ කරන්න පුලුවන් නම් එහෙම කරගන්නවා. රු. 2000 ක් දීලා කරගන්න පුලුවන් වැඩේට රු. 7500 ක් දෙන්න තරම් උකේ අමාරුවක් නැහැ බං.