Tour packages

warna7

Active member
  • Aug 12, 2015
    572
    83
    28
    Lankawe hodama tour packeges karanne kawuda ? ( Tour guide, Foods, travelling, places visits & more all included )
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    ඒකන් ස්පෙන්ස් , වෝකර්ස් ටුවර්ස් , දීතලම් ටුවර්ස් , ඇපල් හොලිඩේ
    මේ අයට හොද පලපුරුද්දක් තියෙනවා මේ ක්ෂේත්‍රෙය්.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අම්බෝ බන් ඕවා ගිණි ගනන්
    උබට තුන් පාරක් ගිහින් එන්න යන වියදම උන් එක ගමනට කඩා ගන්නවා
    සමහර උන් ඉන්නවා උන්ගෙම කෙල්ලෝ සෙට් එකක් අරන් එනවා තව යන උන් වගේ
    උන්ගෙ අඟර දඟර දැක්කම කට්ටිය ආයෙත් සල්ලි ගෙවලා ට්‍රිප් යනවා එතකොට :rofl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලන්කාවේ ඇතුලෙද? රටින් පිටද? ජෙට්වින්, එයිට්කන් ස්පෙන්ස්. වොකර්ස්. ජොන් කීල්ස් තමා ඉතින්.