Tourism කරන අයගෙන් උදව්වක්..

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    Tourism කරන අයගෙන් උදව්වක්..

    මට යාලුවෙක්ගෙන් tourism ජොබ් එකක් සෙට් උන. Driving තමා තියෙන්නෙ. දවස් 3, 4 tour 2 හෝ 3 සෙට් වෙනව මාසෙකට.

    35 Per Km තමා ගෙවන්නෙ වාහනේට. ඊට අමතරව දවසට 1500/= දෙනව. guestල දෙන ටිප් එහෙම අපිට තියාගන්න පුළුවන්.

    මම දැනට tour 2 ගිහින් ආව.

    tour 1 Km 670 = 23, 450
    tour 2 Km 520 = 18, 200

    tour දෙකටම fuel ගියෙ 6500/= වගේ.. (wagon r)

    මේ ගෙවන විදිහ හරිද? නැත්නම් පාඩුද? මම බැලුවෙ ජොබ් එකෙන් අයින් වෙලා full time වැඩකරන්න..
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    godak kattiya 1km 35/= yanawa ne.tourism waladinam kohomada danne na.awula thiyenne hithapan Nuwaraeli giya kiyala.a giyata passe laga laga ne duwanna wenne.anna ethakota day ekata loku Km ganak wetenne na ne.colombo idan yanakota,apahu enakotai witharai loku ganak set wenne.anna ethakota days bara ganak ekama city eke innakotanam padui wage.mokada day ekakata duwana Km gana adu wena nisa.but day ekakata 1500/= wenama dena nisa podi shape ekak thiyenawa.day ekata dena gana 2500/= wath wuna nam.kanna bonna un denawa neda.nattan athin kanna oni da?
    tourism karana ekek help karai.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මට යාලුවෙක්ගෙන් tourism ජොබ් එකක් සෙට් උන. Driving තමා තියෙන්නෙ. දවස් 3, 4 tour 2 හෝ 3 සෙට් වෙනව මාසෙකට.

    35 Per Km තමා ගෙවන්නෙ වාහනේට. ඊට අමතරව දවසට 1500/= දෙනව. guestල දෙන ටිප් එහෙම අපිට තියාගන්න පුළුවන්.

    මම දැනට tour 2 ගිහින් ආව.

    tour 1 Km 670 = 23, 450
    tour 2 Km 520 = 18, 200

    tour දෙකටම fuel ගියෙ 6500/= වගේ.. (wagon r)

    මේ ගෙවන විදිහ හරිද? නැත්නම් පාඩුද? මම බැලුවෙ ජොබ් එකෙන් අයින් වෙලා full time වැඩකරන්න..

    35 hodai.tip ekath ekka gaank set wenwane, but issara wage loku ganan hambenne na. mage KDH ekak thiynwa. normally rs 32-38 thama gewanne.jetwing 33i ecd 37k gewwa. dawsa 10-15 wage set unama goda. mama nam dan wadiya yanne na bro finance cover karanna amrui hire adu unama,hemadama nane..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    අපිටත් බැරිද සෙට් වෙන්න මචන්
     
    • Like
    Reactions: hi.dushan

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    godak kattiya 1km 35/= yanawa ne.tourism waladinam kohomada danne na.awula thiyenne hithapan Nuwaraeli giya kiyala.a giyata passe laga laga ne duwanna wenne.anna ethakota day ekata loku Km ganak wetenne na ne.colombo idan yanakota,apahu enakotai witharai loku ganak set wenne.anna ethakota days bara ganak ekama city eke innakotanam padui wage.mokada day ekakata duwana Km gana adu wena nisa.but day ekakata 1500/= wenama dena nisa podi shape ekak thiyenawa.day ekata dena gana 2500/= wath wuna nam.kanna bonna un denawa neda.nattan athin kanna oni da?
    tourism karana ekek help karai.

    ගොඩක් hotel වලින් කන්න බොන්න free හම්බ වෙනව. තව අපි කොහෙට හරි guestල එක්ක ගියත් ඒ තැන් වලින් අපිට free හම්බ වෙනව.

    උඹ කියන කතාවත් ඇත්ත තව ටිකක් හොයල බලන්න ඕනෙ.
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    35 hodai.tip ekath ekka gaank set wenwane, but issara wage loku ganan hambenne na. mage KDH ekak thiynwa. normally rs 32-38 thama gewanne.jetwing 33i ecd 37k gewwa. dawsa 10-15 wage set unama goda. mama nam dan wadiya yanne na bro finance cover karanna amrui hire adu unama,hemadama nane..

    මමත් ජොබ් එකක් කරනව. යාලුවෙක්ගෙ වැඩක් තමා සෙට් උනේ, මේ ටිකේ ඌට hire වැඩි කියල මටත් දුවන්න කිව්ව. ඌටනම් වැඩ තියනව මට කිව්ව බලල කියපන් full time කරන්න කැමතිනම් කියල. ටිප් එකනම් මට ගිය tour දෙකටම හම්බ උනේ 5000/=
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචන් කම්පැනිය 60 usd
    /100 km දවසකට චාජ් කරනව සුද්දගෙන්. සාමාන්‍යයෙන් . ටික දවසක් ඔහොම දුවල කන්‍ටැක්ට් සෙට් උනාම තනියම කරන්න බලපන්.
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    ඇයි බන් ඔය ජෙම් ගන්න ගියාම, වෙස් මුහුණු ගන්න ගියාම, ආභරණ ගන්න ගියාම වගේ ලොකු ගානක් ඒ ඒ තැන් වලින් දෙනවනේ. ඒක සලකා බලන්නේ නැද්ද ?
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    kawda ban wagonr wala yana suddo ?

    Dan nathi hindai ahuwwe machan, ekai samaweyan dan nathi deyak ahuwata !!!:D:D:D
    mokada cash tiyenawa nm wagon r neme, benz ekak unath ithin genawa ekai, mahansi wela ithuru kragthu salli walin tawa monahari income ekak gannai baluwe echrai !!!
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    Dan nathi hindai ahuwwe machan, ekai samaweyan dan nathi deyak ahuwata !!!:D:D:D
    mokada cash tiyenawa nm wagon r neme, benz ekak unath ithin genawa ekai, mahansi wela ithuru kragthu salli walin tawa monahari income ekak gannai baluwe echrai !!!

    මචන් සුද්දෝ සෙට් වෙද්දී හොද හොද වාහන වලට ඇදෙන්නේ හොදට සල්ලි තියන සුද්දෝ. ඊට පස්සේ මධ්‍යම පන්තික සුද්දෝ. ඊටත් පස්සේ හිගන සුද්දෝ. උන් තමා දැන් මෙහෙ වැඩි පුරම ඉන්නේ. හොද වාහනයකින් සල්ලි තියන සුද්දෝ අල්ල ගත්ත නම් ටුවර් ඒකත් ගොඩ දාල, සුද්දා දෙන වැඩිපුර සන්තෝසමත් අරන්, බිස්නස් පොයිට් වලින් දෙන කමිෂන් ඒකත් අරන් හොද ආදායමක් ගන්න පුළුවන්. නමුත් වාහනේ තත්වේ අඩුවෙන තරමට සෙට් වෙන්නෙත් වියදම් හැකියාව අඩු සුද්දෝ. ඉතින් පොරොන්දු වෙලා යන ගාන විතරයි. සම්තින් නතින් වෙනවා. ඒක පාඩුයි. හොද වාහනයකින් සුපිරි සුද්දෝ එක්ක ටුවර් යන උන්ට හොද ඉන්කම් එකක් තියනවා. නමුත් ඔය මිඩ් රේන්ජ් එකේ වාහන තියන උන් ලොකු ගේමක් ගහන්න ඕන ලිසින් කවර් කරන් ගොඩ එන්න. මේකට ඉතින් තව එක එකාගේ Communication skills, General Knowledge වගේ දේවලුත් බලපානවා. මම දන්නා කිහිපදෙනෙක් ඉන්නවා මුලින් ටිකදවසක් කම්පනි දුවල ඊට පස්සේ තමන්ම බිස්නස් එක හදාගෙන සුපිරියටම ගොඩ ආපු උන්.
     
    THANKS MACHAN!!!
     
    randika9634

    Junior member
  • Jun 6, 2016
    34
    6
    8
    කොළඹ තමයි
    මට යාලුවෙක්ගෙන් tourism ජොබ් එකක් සෙට් උන. Driving තමා තියෙන්නෙ. දවස් 3, 4 tour 2 හෝ 3 සෙට් වෙනව මාසෙකට.

    35 Per Km තමා ගෙවන්නෙ වාහනේට. ඊට අමතරව දවසට 1500/= දෙනව. guestල දෙන ටිප් එහෙම අපිට තියාගන්න පුළුවන්.

    මම දැනට tour 2 ගිහින් ආව.

    tour 1 Km 670 = 23, 450
    tour 2 Km 520 = 18, 200

    tour දෙකටම fuel ගියෙ 6500/= වගේ.. (wagon r)

    මේ ගෙවන විදිහ හරිද? නැත්නම් පාඩුද? මම බැලුවෙ ජොබ් එකෙන් අයින් වෙලා full time වැඩකරන්න..

    gana nam oya gana bata eath 1500 nisa awlak na bn. mamath tuarisam karnawa machan . uba giyama ahala balapan ena coster bus ehema enneth samahara ewa 40 i . ubata digtma wada denawa nam othana allan palayan.
    thawa uba gust la aran yaddi un ekka fit wela balapan kada walata danna manik kada wala 3% 5% comision denawa thawa spice ehemath ehemai. thawa safari ehema danwa nam poddak katha karala dapan ekatakota eka jeep ekakin 2000k withara denawa. suddo katha karath unta egana yanwa ubata gana enne na habai uba alluwoth e ganagtama ubatath ganak denawa. thawa mona hari dana ganna oni nam ahapan. kohomath un ekke fit eke hitapan welawata than walata palayan thawa n welawak danne nathnam ubawa wlawak kiyala ekatama palayan. kohomath unta alluwoth tip eka $200 ta eha wadinawa