Tourism කරන උන් වරෙල්ලා..

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචං ඔය ඒජන්සි වලින් එච්චර ගෙවන්නේ නෑ. ඒත් අනිවාර්යෙයෙන් බිස්නස් එක සෙට් වෙනවා. එයාලා කිලෝමීටර් ගානට ගෙවනවාලු. අනිත් එක ඉදුම් හිටුම් කෑම වලට ඩ්‍රයිවර්ට පඩියට අමතරව ටුවර් එකකට ගානක් දෙනවා. ගොඩක් හෝටල් වල කෑම නිකං. නැත්තං පොඩි ගානක් අය කරනවා. රු.60 ක් වගේ.
    ඩ්‍රයිවර් කෙනෙක් කියපු විස්තර මේවා

    ලයිසන් ගන්න නම් සිලෝන් හොටෙල් ස්කූල් එකේ ෂෝෆගයිඩ් ලයිසන් එක ගනින්. ඒකෙන් පුලුවන් ඩ්‍රයිවින් කරන ගමන්ම ගයිඩ් වැඩේ කරන්නත්. නැත්තං ඩ්‍රයිවින් විතරක් කරන්නත් පුලුවන්.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    තනියම කරපන් පුලුවන්නම් ඒත් වැඩේ ටිකක් ආමරු වෙයි , මොකද අර ටැක්සි , මේ ටැක්සි කියලා හැටහුට හමාරක් තියෙනවා , එයාර්පොර්ට් එකේ ආයතන පහක් තියෙනවා , මුලින්ම ඉන්නේ අපි , එකේ වාහන සීයක් තියෙනවා , අනික් ඒවල 35 -40 වගේ තියෙනවා , ටුවර්ස් ඇන් ට්‍රාන්ස්පොර්ට් තමයි ටර්න් පිලිවෙලට කරන්නේ , අපේ එකේ අරන් ඉවරයි , අනික් ඒවල තත්වේ බලලා කියන්නම් ,
     
    juroshan

    Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    මචන්ල ටුවරිස්ම් ට්‍රාන්ස්පෝර්ට් කරන කවුරු හරි ඉන්නවද? මොකද මටත් පොඩි අයිඩියා එකක් තියෙනව,සීන් එකට එන්ටර් වෙන්න,මහ ලොකුවට නෙවෙයි එක වාහනයක් දාගන්න,මොකද අද කාලෙ ජොබකින් විතරක් රන් කරන්න අමාරු තත්වයක් තියෙන්නෙ උබල දන්නවනේ..:dull::baffled: මේ සීන් එක ගැන මම කීප දෙනෙකුගෙන්ම ඇහුව කියන්න සන්තෝසයි බන් අපේ ඔෆිස් එකේ ඉන්න මල්ලි කෙනෙක් ඔය සීන් එකේ ඉන්නවා :yes: ඌ විතරයි ටිකක් හරි වැදගත් වෙන දේවල් ටිකක් කිවුවේ.අනිත් ඔක්කොම කුප්පයෝ කියන්නේ මේක කොරන්නෙප මෙහෙම වෙයි අරම වෙයි කියල,:baffled: සරලවම කිවුවොත් උන් බෙදාගෙන නෙවෙයි බදාගෙන කන්න තමයි බලන්නෙ,උන්ගෙ ෆීල්ඩ් එකට වෙන එකෙක් එනවට උන් කැමති නෑ,:frown::frown::frown:ටුවරිස්ම් කියන්නෙ මම දන්න තරමට හොඳට ලාබ හොයන්න පුලුවන් ෆීල්ඩ් එකක්,ඉතින් එලකිරියෙ ඉන්නව ඇතිනේ සීන් එකේ එක්ස්පර්ට්ලා,අන්න ඒ වගේ කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් මාව දැනුවත් කරන්න,තව මේ ෆීල්ඩ් එකට එන්න ආස උන්ටත් ඒක ලොකු හයියක් වේවිදන්නෙ නැතත් මචන් බම්පියක් දාගෙන යන්න,මේ උදව්ව මට ඉල්ලන්න ඉන්නෙ එලකිරියෙ උබල විතරයි,:love:හැමෝටම ජය...! :yes:

    mata kiyanna wahane mokadda?van da car da bus da
    vahane varge ?
    awrudda ?
    kawuda vahane wada karanne?
    A to Z kiyala denam
    hangane nathuwa
    :D:D:D:D:D
     
    malinzu

    Member
    Jan 3, 2009
    1,634
    42
    0
    Kottawe
    නියමයි මචෝ!!! මමත් ඔය සීන් එකට එන්ටර් වෙන්න හදන්නේ (Part time තමා කරන්න හදන්නේ..)...
    මුලින්ම Course එක කරන්න ඔනේ!!! Guide license නතුව උබට සුදේක්ව.. කොහේවත්අරගෙන යන්නේ බැ.....

    පහල ලින්ක් එකේ තියෙන... CHUFFEUR TOURIST GUIDE TRAINING PROGRAMME එක check කරපන්...

    http://www.slithm.edu.lk/Academic_Path_of_SLITHM.htm

    Good Luck!!!
    Cheers!!!
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    machan mage yaluwekda dad karanawa oka, agency 1k register wela inne mata uwa heta set wenawa man ugen ahala kiyannam...moko kohoma kiwwath uba wade karapan,,ape un kamati na minihkta hari yanawa dakinna...ubata ona de uba karapan..JAYA WEWA..!!!!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    නියමයි මචෝ!!! මමත් ඔය සීන් එකට එන්ටර් වෙන්න හදන්නේ (Part time තමා කරන්න හදන්නේ..)...
    මුලින්ම Course එක කරන්න ඔනේ!!! Guide license නතුව උබට සුදේක්ව.. කොහේවත්අරගෙන යන්නේ බැ.....

    පහල ලින්ක් එකේ තියෙන... CHUFFEUR TOURIST GUIDE TRAINING PROGRAMME එක check කරපන්...

    http://www.slithm.edu.lk/Academic_Path_of_SLITHM.htm

    Good Luck!!!
    Cheers!!!

    machan meka podi part time seen ekakata yanna kiyala baluwe e kiyanne,mama driver kenek and vahane dala ehema duwanna baluwe.. :)

    mata kiyanna wahane mokadda?van da car da bus da
    vahane varge ?
    awrudda ?
    kawuda vahane wada karanne?
    A to Z kiyala denam
    hangane nathuwa
    :D:D:D:D:D
    pmmed machan :) thnx for the help :)

    තනියම කරපන් පුලුවන්නම් ඒත් වැඩේ ටිකක් ආමරු වෙයි , මොකද අර ටැක්සි , මේ ටැක්සි කියලා හැටහුට හමාරක් තියෙනවා , එයාර්පොර්ට් එකේ ආයතන පහක් තියෙනවා , මුලින්ම ඉන්නේ අපි , එකේ වාහන සීයක් තියෙනවා , අනික් ඒවල 35 -40 වගේ තියෙනවා , ටුවර්ස් ඇන් ට්‍රාන්ස්පොර්ට් තමයි ටර්න් පිලිවෙලට කරන්නේ , අපේ එකේ අරන් ඉවරයි , අනික් ඒවල තත්වේ බලලා කියන්නම් ,

    ela macham mama karoth driver kenek dammala karanna baluwe...!

    මචං ඔය ඒජන්සි වලින් එච්චර ගෙවන්නේ නෑ. ඒත් අනිවාර්යෙයෙන් බිස්නස් එක සෙට් වෙනවා. එයාලා කිලෝමීටර් ගානට ගෙවනවාලු. අනිත් එක ඉදුම් හිටුම් කෑම වලට ඩ්‍රයිවර්ට පඩියට අමතරව ටුවර් එකකට ගානක් දෙනවා. ගොඩක් හෝටල් වල කෑම නිකං. නැත්තං පොඩි ගානක් අය කරනවා. රු.60 ක් වගේ.
    ඩ්‍රයිවර් කෙනෙක් කියපු විස්තර මේවා

    ලයිසන් ගන්න නම් සිලෝන් හොටෙල් ස්කූල් එකේ ෂෝෆගයිඩ් ලයිසන් එක ගනින්. ඒකෙන් පුලුවන් ඩ්‍රයිවින් කරන ගමන්ම ගයිඩ් වැඩේ කරන්නත්. නැත්තං ඩ්‍රයිවින් විතරක් කරන්නත් පුලුවන්.

    licence scene eka mokadda machan,guidewa agency eken denne nadda? :-O :baffled:

    uba guiding karanawa nam license eka ganna oni.

    mokakda vehicle eka ? anyway godak traveling companies walata illanne decent vehicles ban.

    machan 121 ekak hariyana ekak nadda KD- wage ekak diki light model wage.. :rolleyes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mamanam hariyata danne na ban. sri lanka tourism board eken ahuwanam hari. godak aya kamati naha ban tamange business ekata tawa ekkenek enwata, competition wadi wenawane.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් මම අදුරන එකෙක් ඉන්නවා....උත් තුනක්ම වැඩේට දාල තියෙන්නේ....අව්ලක් නැහැ නැගල යනවා.....බැහැපන් වැඩේට.....

    සැ :යු : මම අදුරන එකා ඉන්නේ සීගිරියේ .....අලි 3දෙනෙක් තමයි වැඩේට දාලා තියෙන්නේ...සුද්දෝ වහ වැටිලා ඉන්නේ බන්...තෙල් වියදමට වැඩ අඩුයි උන්ට යන වියදම මිනිහට දැන් ප්‍රාඩෝ එකකුත් තියෙනවා මේ වැඩෙන් ....අලියෙක්ගෙන් දවසට 30000ක් හොයනවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් මම අදුරන එකෙක් ඉන්නවා....උත් තුනක්ම වැඩේට දාල තියෙන්නේ....අව්ලක් නැහැ නැගල යනවා.....බැහැපන් වැඩේට.....

    සැ :යු : මම අදුරන එකා ඉන්නේ සීගිරියේ .....අලි 3දෙනෙක් තමයි වැඩේට දාලා තියෙන්නේ...සුද්දෝ වහ වැටිලා ඉන්නේ බන්...තෙල් වියදමට වැඩ අඩුයි උන්ට යන වියදම මිනිහට දැන් ප්‍රාඩෝ එකකුත් තියෙනවා මේ වැඩෙන් ....අලියෙක්ගෙන් දවසට 30000ක් හොයනවා
    :lol: hah patta patas :D mama baluwe roda 4 ekak danna ban :)