මචං ඔය ඒජන්සි වලින් එච්චර ගෙවන්නේ නෑ. ඒත් අනිවාර්යෙයෙන් බිස්නස් එක සෙට් වෙනවා. එයාලා කිලෝමීටර් ගානට ගෙවනවාලු. අනිත් එක ඉදුම් හිටුම් කෑම වලට ඩ්රයිවර්ට පඩියට අමතරව ටුවර් එකකට ගානක් දෙනවා. ගොඩක් හෝටල් වල කෑම නිකං. නැත්තං පොඩි ගානක් අය කරනවා. රු.60 ක් වගේ.
ඩ්රයිවර් කෙනෙක් කියපු විස්තර මේවා
ලයිසන් ගන්න නම් සිලෝන් හොටෙල් ස්කූල් එකේ ෂෝෆගයිඩ් ලයිසන් එක ගනින්. ඒකෙන් පුලුවන් ඩ්රයිවින් කරන ගමන්ම ගයිඩ් වැඩේ කරන්නත්. නැත්තං ඩ්රයිවින් විතරක් කරන්නත් පුලුවන්.
ඩ්රයිවර් කෙනෙක් කියපු විස්තර මේවා
ලයිසන් ගන්න නම් සිලෝන් හොටෙල් ස්කූල් එකේ ෂෝෆගයිඩ් ලයිසන් එක ගනින්. ඒකෙන් පුලුවන් ඩ්රයිවින් කරන ගමන්ම ගයිඩ් වැඩේ කරන්නත්. නැත්තං ඩ්රයිවින් විතරක් කරන්නත් පුලුවන්.
Last edited:

මේ සීන් එක ගැන මම කීප දෙනෙකුගෙන්ම ඇහුව කියන්න සන්තෝසයි බන් අපේ ඔෆිස් එකේ ඉන්න මල්ලි කෙනෙක් ඔය සීන් එකේ ඉන්නවා
ඌ විතරයි ටිකක් හරි වැදගත් වෙන දේවල් ටිකක් කිවුවේ.අනිත් ඔක්කොම කුප්පයෝ කියන්නේ මේක කොරන්නෙප මෙහෙම වෙයි අරම වෙයි කියල,
හැමෝටම ජය...! 

hah patta patas