Tourism වලට ඉස්සරහට මොනා වෙයි ද

dinushadre

Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    Tourism වලට ඉස්සරහට මොනා වෙයි ද




    Tourism වලට ඉස්සරහට මොනා වෙයි ද, මාස දෙකක් විතර ඉස්සරහට ගොඩක් booking cancel :no::sorry:


    https://www.express.co.uk/travel/articles/1116946/sri-lanka-bombing-holidays-travel-update-latest-news-live



    https://www.bbc.com/news/uk-48057838



    https://www.telegraph.co.uk/travel/destinations/asia/sri-lanka/articles/sri-lanka-travel-advice-flights-fco/

    http://www.adaderana.lk/news/54571/china-us-warn-their-citizens-about-traveling-to-sri-lanka


    https://www.newsfirst.lk/2019/04/24/deadly-blasts-hurt-sri-lankas-tourism-industry/


    http://www.dailynews.lk/2019/04/24/local/183678/sri-lanka-tourism-will-bounce-back-egypt-and-bali


    http://www.sundaytimes.lk/190428/business-times/tourism-industry-braces-for-tough-times-346867.html


    https://www.eturbonews.com/250528/sri-lanka-still-safe-for-tourists-heartfelt-plea-by-jetwing-hotels-chairman-shiromal-cooray
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    වෙන්න මුකුත් නෑ බන් ...උන් යන්නම ගියා.....අවුරුදු 10කට ගොඩ ඒමක් නෑ ...අපේ පැත්ත පාලුවට ගිහින්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,313
    67,664
    113
    ෂැන්ග්‍රිලා එකේ ක්ලාස් යන එවුන්ට 800 දෙන්නද කියන්නේ emios :lol:

    Ne bn but prices half wath karanna wenawa nattan run karanne kohomada.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    tourist ල බාගයක් විතර ගිහිල්ල කියල තමා field එකේ උන් කියන්නේ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,313
    67,664
    113
    tourist ල බාගයක් විතර ගිහිල්ල කියල තමා field එකේ උන් කියන්නේ..

    Higana set eka tamai ithuru wenne.un local untath wada higana set ekal