මන් ඔය දෙකම පැදලා නැ. පාවිච්චි කරපු 100-110 අතර වගෙ බජ්ට් එකකට යනවානම් මෙ දෙකෙන් මොක්ද හොද? මෙ වාහනෙ තියෙන අය කියන්නකො.
ටුවරිසම් කරන අය axio එක හොදයි කියනවා, වාහන ගැන දන්න ගැරෙජ් එකක් කරන තාත්තාගෙ යලුවෙක් කියනවා premio එකක් ගන්නලු.
Axio වල ටුවර් කරලා ගන්න පුලුවන් ලාබෙ වැඩිලු,තෙල් කරන නිසා.අන්කල් කියනවා primeo එක ඕන තැනක තෙල් ගහලා යන්න පුලුවන් ඔලුවට බරක් නැලු.
මෙ දෙගොල්ලෙ අන්ත දෙකක් ඉන්න සෙට් එකක්, ප්‍රැක්ටිකලි මේකෙ ඇත්ත මොකද්ද ?