tourism වල්ට හරියන කාර් එකක්

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    tourism වල්ට හරියන කාර් එකක්

    b239b250b3336ad0ed44cac5aa7dd731.jpg


    මචං tourism වල්ට හරියන කාර් එකක් ගන්න හිතාගෙන ඉන්නවා. මොනවද මචං tourism මට හරියන කාර්් වර්ග.. මචං හයිබ්‍රිඩ් කාර් මොනවාද හොඳ හොන්ඩා ,toyota වලින්. ?:confused: