කෑම price ගොඩක් අඩුය්, quality එක ගොඩක් වැඩි..
Street Burger වගේ එළියේ burger pot වල Rs 2000+ විකුණන burger Rs 800 වගේ වෙන්නේ..
ඊට වඩා ඇතුලේ ගොඩක් මස් තියනවා..
හොඳට චීස් දාල, මස්, seafood ඔක්කොම දාපු meals Rs 1300 වගේ වෙන්නේ, එළියේ එකක් Rs 5000 වත් කියය්..
එළියේ හොයන්නවත් නැති පට්ට vegan dishes තියනවා
සීනි නැතුව fruit ම විතරක් දාල හදන drinks Rs 500 wage වෙන්නේ.. එළියේ වතුරට සීනි දාපු softdrink cup එකකුත් Rs 450 කියනවා..
tourists ල ඔක්කොම් bali, bangkok price එක්ක compare කරන නිසා අපේ උන්ට ගසා කන්න අමරුය්..
ලංකාවේ සින්හල්ලුන්ට සල්ලි වැඩි, දැන් හැම දේම ගණන් කියල හිතල කියන ඕන ගානකට කෑම ගන්නවා..
ලොකුම ප්‍රශ්නේ ලංකාවේ එවුන්ට සල්ලි වැඩි එක..

Last edited: