Tours කරන්න කැමති උන් REG වෙයන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Tours කරන්න කැමති උන් REG වෙයන්

    images

    මචන් Season හින්ද පට්ට Busy , වෑන් ඔක්කොම වගේ ගිහින් , ටුවර් ඉල්ලන් ඇගට පනිනවා, දෙන්න වාහන නෑ , Tours කරන්න කැමති උන් ඉන්නවනම් විස්තර එක්ක පී.ඇම් කරපල්ලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අඩේ ඕනි වෙලාවට වාහනයක් නෑ
    එකා දෙන්න යන ඒවා තිබේද ?
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    images

    මචන් Season හින්ද පට්ට Busy , වෑන් ඔක්කොම වගේ ගිහින් , ටුවර් ඉල්ලන් ඇගට පනිනවා, දෙන්න වාහන නෑ , Tours කරන්න කැමති උන් ඉන්නවනම් විස්තර එක්ක පී.ඇම් කරපල්ලා

    godak ewun Kandy gihin neda...me dawas wala nuwara parawal wala suddo withrai...parawal pennalama epa wela unta :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආහ්. මේ කාලේ එහෙනම් කල්ල මරේ සුද්දා ලිදේ වෙන්ඩ ඇති, මම දැක්කා නුවරත් යස අගේට මොනරු කඩනවා සුද්දන්ගේ පෙරහැර පෙන්නලා
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    images

    මචන් Season හින්ද පට්ට Busy , වෑන් ඔක්කොම වගේ ගිහින් , ටුවර් ඉල්ලන් ඇගට පනිනවා, දෙන්න වාහන නෑ , Tours කරන්න කැමති උන් ඉන්නවනම් විස්තර එක්ක පී.ඇම් කරපල්ලා
    machan,
    did u get my PM?