Townace KR 42

KDH

Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ
    මචන්ල මගේ යාලුවෙක් Townace KR 42 පෙට්‍රල් එකක් ගන්න හදනවා.20 ක් කියනවා.1999 අවුරුද්ද.ඒ ගානට ලාබ ද?හදිසියකට විකුණගන්න පුළුවන් වෙයිද?
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,306
    1,361
    113
    Colombo
    මචන්ල මගේ යාලුවෙක් Townace KR 42 පෙට්‍රල් එකක් ගන්න හදනවා.20 ක් කියනවා.1999 අවුරුද්ද.ඒ ගානට ලාබ ද?හදිසියකට විකුණගන්න පුළුවන් වෙයිද?

    99 ekak 20k wadi wage neda? 19k-19.50 wei kiyala hithenne