Townace KR 42

KDH

Well-known member
  • Jul 4, 2014
    18,663
    8,894
    113
    රූකඩ රාජ්ජේ
    මචන්ල මගේ යාලුවෙක් Townace KR 42 පෙට්‍රල් එකක් ගන්න හදනවා.20 ක් කියනවා.1999 අවුරුද්ද.ඒ ගානට ලාබ ද?හදිසියකට විකුණගන්න පුළුවන් වෙයිද?​
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,329
    1,373
    113
    Colombo
    මචන්ල මගේ යාලුවෙක් Townace KR 42 පෙට්‍රල් එකක් ගන්න හදනවා.20 ක් කියනවා.1999 අවුරුද්ද.ඒ ගානට ලාබ ද?හදිසියකට විකුණගන්න පුළුවන් වෙයිද?​

    99 ekak 20k wadi wage neda? 19k-19.50 wei kiyala hithenne