Townhall අවට කන්න තැනක්

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    දවස් දෙක තුනක් පොඩි program එකකට යනවා. ඒ අවට කන්න හොඳ තැනක් කියනවද. රසට කන්න.පිරිසිදුව

    Fried rice , Parata වගේ අවුලක් නෑ. 🙂
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    Upalis by nawaloka,Malar cafe
    🤐🤐🤐

    FB-IMG-1715262753915.jpg
     

    sisira10

    Well-known member
  • හේලිස් එකට මෙහා වලද තියෙනව ඒක ‍ටිකක් ගනන්. ඊට එහා පැත්තෙ කැෆේ කැබින් තියෙනව ඒකෙ ගනං ටිකක් අඩුයි.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    Ochcara ganan nam wenne ne ban. Api oken issara kaala tiyenawa godak welaawata reasonable price ekak tiyenne.
    ඒක හරි මේකෙ විදිහට බන්, බිත්තර ආප්ප කන එක ලාබයිනෙ, හෙට office යනවා ට්‍රයි කරන්න ඕනි,