මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
https://www.toyotadirect.com/takata-airbag-recall.htmlඇයි ප්රතිස්ථාපනය කරන්නේ.
කාලයක් යද්දී air bag සවුත්තු වෙනවද
දැන් අවුරුදු අටකට දහයකට කලින් TAKATA කියන සමාගමෙන් හදාපු එයා බෑග් එක පිපිරුනාම යකඩ කෑලි එයින් ඉවතට විසි වීම නිසා ඒවා වැදිලා මිනිස්සු මැරුණා.ඇයි ප්රතිස්ථාපනය කරන්නේ.
කාලයක් යද්දී air bag සවුත්තු වෙනවද
දැන් අවුරුදු අටකට දහයකට කලින් TAKATA කියන සමාගමෙන් හදාපු එයා බෑග් එක පිපිරුනාම යකඩ කෑලි එයින් ඉවතට විසි වීම නිසා ඒවා වැදිලා මිනිස්සු මැරුණා.
ඒ කියන්නේ යන්තම් පොඩි අනතුරක් වෙලා airbag deploy උනාම, එයා බෑග් එකේ තියන පොඩි යකඩ කෑලි වෙඩි උන්ඩ වගේ වේගයෙන් විසි වෙලා තමයි මිනිස්සු මැරුනේ.
ටොයෝටා විතරක් නොවෙයි, ලෝකයේ තියන හැම වාහන වර්ගයකටම වගේ මේ ප්රශ්නය බල පෑවා.
මේක ලෝකයේ වාහන ඉතිහාසයේ විශාලතම recall එකයි. ඒ recall එක කරලා දැන් අවුරුදු හත අටක් හෝ ඊටත් වැඩි ඇති.
මට ඒක මතක නැති උනා. ඉස්සරහා බම්පර් එකේ දෙහි, මිරිස්, උම්බලකඩ, එහෙම එල්ලන නිසා තමයි මේක ලංකාවට බලපෑවේ නැත්තේ!ඒකනේ වාහනේ ගත්ත ගමන් දේවාලෙකට යන්න කියන්නේ.
බලපන් මෙහෙ ඔහොම සිද්දි වාර්තා උනේ නෑනේ.
Api oya benifit wenne pitara tiyena high standards nisa. Lankawe wage unanam oka comittee deka thunak daala report ekak deela kattiya sathutin wisirila yanawa.දැන් අවුරුදු අටකට දහයකට කලින් TAKATA කියන සමාගමෙන් හදාපු එයා බෑග් එක පිපිරුනාම යකඩ කෑලි එයින් ඉවතට විසි වීම නිසා ඒවා වැදිලා මිනිස්සු මැරුණා.
ඒ කියන්නේ යන්තම් පොඩි අනතුරක් වෙලා airbag deploy උනාම, එයා බෑග් එකේ තියන පොඩි යකඩ කෑලි වෙඩි උන්ඩ වගේ වේගයෙන් විසි වෙලා තමයි මිනිස්සු මැරුනේ.
ටොයෝටා විතරක් නොවෙයි, ලෝකයේ තියන හැම වාහන වර්ගයකටම වගේ මේ ප්රශ්නය බල පෑවා.
මේක ලෝකයේ වාහන ඉතිහාසයේ විශාලතම recall එකයි. ඒ recall එක කරලා දැන් අවුරුදු හත අටක් හෝ ඊටත් වැඩි ඇති.
In 2004 a Takata air-bag exploded in a Honda Accord. The saga continued till Takata filed for bankruptcy. Honda was part owner of Takata having a fair amount of shares.ඇයි ප්රතිස්ථාපනය කරන්නේ.
කාලයක් යද්දී air bag සවුත්තු වෙනවද
බලපන් මෙහෙ ඔහොම සිද්දි වාර්තා උනේ නෑනේ.
Takata එක බංකොලොත් උනාම අපේ එවුන් අඩුවට බඩු ටික ගන්න ඇති .පිස්සු හැදෙනවා. TAKATA recall එක දැන්ද කරන්නේ?
දැන් ටාකාටා එක බංකොලොත් වෙලත් අවුරුදු ගානක් වෙනවනේ.
මාර කාර්යක්ෂම සේවයක්නේ ටොයෝටා ලංකා එකෙන් කරන්නේ.
අනිත් රටවලට වඩා යාන්තං අවුරුදු හත අටක් ප්රමාදයි.