Toyota මගී වා මලු 🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    TOYOTA1.webp
    මෙන්න ටොයොටා මගී වා මලු මාරු කරනවා . උබාලගේ වාහනත් තියෙනවා නම් ගිහින් වාමලු මාරු කරන්න 🤣
     
    • Haha
    Reactions: RealityOfX

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    පිස්සු හැදෙනවා. TAKATA recall එක දැන්ද කරන්නේ?

    දැන් ටාකාටා එක බංකොලොත් වෙලත් අවුරුදු ගානක් වෙනවනේ.

    මාර කාර්යක්ෂම සේවයක්නේ ටොයෝටා ලංකා එකෙන් කරන්නේ.

    අනිත් රටවලට වඩා යාන්තං අවුරුදු හත අටක් ප්‍රමාදයි.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඇයි ප්‍රතිස්ථාපනය කරන්නේ.
    කාලයක් යද්දී air bag සවුත්තු වෙනවද
    දැන් අවුරුදු අටකට දහයකට කලින් TAKATA කියන සමාගමෙන් හදාපු එයා බෑග් එක පිපිරුනාම යකඩ කෑලි එයින් ඉවතට විසි වීම නිසා ඒවා වැදිලා මිනිස්සු මැරුණා.

    ඒ කියන්නේ යන්තම් පොඩි අනතුරක් වෙලා airbag deploy උනාම, එයා බෑග් එකේ තියන පොඩි යකඩ කෑලි වෙඩි උන්ඩ වගේ වේගයෙන් විසි වෙලා තමයි මිනිස්සු මැරුනේ.

    ටොයෝටා විතරක් නොවෙයි, ලෝකයේ තියන හැම වාහන වර්ගයකටම වගේ මේ ප්‍රශ්නය බල පෑවා.

    මේක ලෝකයේ වාහන ඉතිහාසයේ විශාලතම recall එකයි. ඒ recall එක කරලා දැන් අවුරුදු හත අටක් හෝ ඊටත් වැඩි ඇති.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,634
    113
    36
    Mirihana
    alis.alberta.ca

    දැන් අවුරුදු අටකට දහයකට කලින් TAKATA කියන සමාගමෙන් හදාපු එයා බෑග් එක පිපිරුනාම යකඩ කෑලි එයින් ඉවතට විසි වීම නිසා ඒවා වැදිලා මිනිස්සු මැරුණා.

    ඒ කියන්නේ යන්තම් පොඩි අනතුරක් වෙලා airbag deploy උනාම, එයා බෑග් එකේ තියන පොඩි යකඩ කෑලි වෙඩි උන්ඩ වගේ වේගයෙන් විසි වෙලා තමයි මිනිස්සු මැරුනේ.

    ටොයෝටා විතරක් නොවෙයි, ලෝකයේ තියන හැම වාහන වර්ගයකටම වගේ මේ ප්‍රශ්නය බල පෑවා.

    මේක ලෝකයේ වාහන ඉතිහාසයේ විශාලතම recall එකයි. ඒ recall එක කරලා දැන් අවුරුදු හත අටක් හෝ ඊටත් වැඩි ඇති.

    ඒකනේ වාහනේ ගත්ත ගමන් දේවාලෙකට යන්න කියන්නේ.
    බලපන් මෙහෙ ඔහොම සිද්දි වාර්තා උනේ නෑනේ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඒකනේ වාහනේ ගත්ත ගමන් දේවාලෙකට යන්න කියන්නේ.
    බලපන් මෙහෙ ඔහොම සිද්දි වාර්තා උනේ නෑනේ.
    මට ඒක මතක නැති උනා. ඉස්සරහා බම්පර් එකේ දෙහි, මිරිස්, උම්බලකඩ, එහෙම එල්ලන නිසා තමයි මේක ලංකාවට බලපෑවේ නැත්තේ!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    දැන් අවුරුදු අටකට දහයකට කලින් TAKATA කියන සමාගමෙන් හදාපු එයා බෑග් එක පිපිරුනාම යකඩ කෑලි එයින් ඉවතට විසි වීම නිසා ඒවා වැදිලා මිනිස්සු මැරුණා.

    ඒ කියන්නේ යන්තම් පොඩි අනතුරක් වෙලා airbag deploy උනාම, එයා බෑග් එකේ තියන පොඩි යකඩ කෑලි වෙඩි උන්ඩ වගේ වේගයෙන් විසි වෙලා තමයි මිනිස්සු මැරුනේ.

    ටොයෝටා විතරක් නොවෙයි, ලෝකයේ තියන හැම වාහන වර්ගයකටම වගේ මේ ප්‍රශ්නය බල පෑවා.

    මේක ලෝකයේ වාහන ඉතිහාසයේ විශාලතම recall එකයි. ඒ recall එක කරලා දැන් අවුරුදු හත අටක් හෝ ඊටත් වැඩි ඇති.
    Api oya benifit wenne pitara tiyena high standards nisa. Lankawe wage unanam oka comittee deka thunak daala report ekak deela kattiya sathutin wisirila yanawa.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    ඇයි ප්‍රතිස්ථාපනය කරන්නේ.
    කාලයක් යද්දී air bag සවුත්තු වෙනවද
    In 2004 a Takata air-bag exploded in a Honda Accord. The saga continued till Takata filed for bankruptcy. Honda was part owner of Takata having a fair amount of shares.
     
    • Wow
    Reactions: helplesser

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    පිස්සු හැදෙනවා. TAKATA recall එක දැන්ද කරන්නේ?

    දැන් ටාකාටා එක බංකොලොත් වෙලත් අවුරුදු ගානක් වෙනවනේ.

    මාර කාර්යක්ෂම සේවයක්නේ ටොයෝටා ලංකා එකෙන් කරන්නේ.

    අනිත් රටවලට වඩා යාන්තං අවුරුදු හත අටක් ප්‍රමාදයි.
    Takata එක බංකොලොත් උනාම අපේ එවුන් අඩුවට බඩු ටික ගන්න ඇති .🤣
     
    Similar threads