TOYOTA වෙතින් රෝද තුනේ කාරයක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,322
    113
    TOYOTA වෙතින් රෝද තුනේ කාරයක්

    ප්‍රවාහන විප්ලවයක දොරටු ඇරෙයි. ටොයොටා වෙතින් රෝද තුනේ කාරයක්


    Toyota-iRoad.jpg



    ප්‍රවාහන ක්ෂ්ත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් සුක්කානමකින් ක්‍රියාත්මක කරන ඉදිරිපස රෝද දෙකකින් සහ පසුපස රෝදයකින් යුක්ත විද්්‍යුත් මෝටර් රථයක් වෙළඳ පොළට නිකුත් කිරිමට ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන ටොයොටා සූදානම් වේ.

    i-Road යනුවෙන් නම්කර තිබෙන මෙම සැහැල්ලු කුඩා වාහනය මේ දිනවල ටෝකියෝ නුවර මාවත්වල ධාවනය කරමින් පරීක්ෂණ කටයුතු සිදුකරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මෙම වැඩසටහන සාර්ථක වෙමින් තිබෙන බවත් නවෝත්පාදනයන් සඳහා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රංශයේ Grenoble නගරයට මෙම සැහැල්ලු මෝටර් රථය මුලින්ම හඳුන්වා දීමට සූදානම් වන බවත් සඳහන්ය.

    මෙම නගරයේ මෙම කුඩා මෝටර් රථය ආරෝපණයට අවශ්‍ය ස්ථාන 30 ක් පිහිටුවීම සඳහා දේශීය සමාගම් සමග ටොයොටා කටයුතු කරමින් සිටින බවත් මුලින්ම i-Road මෝටර් රථ 70 ක් මෙම නගරයට හඳුන්වා දීමට සූදානම් වන බවත් වාර්තා වී තිබේ







    i-road_01.jpg


    i-road_03.jpg


    i-road_04.jpg


    i-road_05.jpg


    i-road_07.jpg


    i-road_08.jpg


    i-road_09.jpg


    i-road_10.jpg


    i-road_11.jpg


    i-road_12.jpg


    i-road_13.jpg




    ADADERANA​
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    යකෝ micro අකෙන් මුලින්නම ගැහුවේ මේ වගේ ඒවානේ.....
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,628
    1,569
    113
    wow,, good solution for traffic,, ekkenek city ekata yanda car ekak use karanwa,, godak space ekak ekata yanwa,, ea hinda meka honda move ekak :cool:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,322
    113
    tho adada sonnayo three wheel dakke :lol:
    man nan dakala godak kal

    me after_math kiyana ponsiyata mama arahe ridenna denakota uparimayata ridunahama mama dana thread walata panala puka denawa..:lol::lol::lol:oka thamai ponsiyo kiyanne nidan inna koti aharawa ganna epa kiyala..:lol::lol::lol:thawa adapan puka dena balli:lol::lol::lol:
     
    Last edited: