TOYOTA වෙතින් රෝද තුනේ කාරයක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,534
    16,315
    113
    thota mona 3 wheel da pons :lol::lol::lol:
    wheelbarrow ekak wath aran hitha hadaganin :lol::lol::lol:

    thota nam ithin ehemawath deyak karaganna baha neda.puka dena tharamata dan italy wala salli hoyanna amarui ne..arabiyata pala.tho kohomath dan meke hambayonta puka denawa ne..:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මේක ඉතින් මෙහේට එනකොට, ආස්චර්‍යයේ බඩු වැදුනහම, අහිංසක මිනිහෙක්ට බයික් එකක් වෙනුවට, නොතෙමී යන්න අඩුවට ගන්න නම් පුලුවන් වෙන එකක් නෑ..... :dull:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මේක ඉතින් මෙහේට එනකොට, ආස්චර්‍යයේ බඩු වැදුනහම, අහිංසක මිනිහෙක්ට බයික් එකක් වෙනුවට, නොතෙමී යන්න අඩුවට ගන්න නම් පුලුවන් වෙන එකක් නෑ..... :dull:

    sira
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    tho adada sonnayo three wheel dakke :lol:
    man nan dakala godak kal
    3-wheel_utility_redrick_shaw.jpg

    :rolleyes:uba toyota ekka mokak hari tharahak thiyenawa wage..matanam meka three wheel ekak wage penne naha.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඕකත් මෙහෙට එනකොට අපේ ඈමති මන්ඩලය නඩත්තු කරලා මහ රජ්ජුරුවන්ගේ ශෙයාර් එක දීලා එනකොට ලක්ශ 20ක් වත් වෙයි..