Condition 110 ekak 19+ laks
Awrudda parana unath condition ewa market
aduwata denne na medawas wala kawruth. Ai chandayak enakan indapanපොඩ්ඩක් බලලා set කරලා දෙන්නකෝ
Condition 110 ekak 19+ laks
Awrudda parana unath condition ewa market

කවුද ලක්ෂ 19 දීල අවුරුදු 20+ පරණ කාර් එකක් ගන්නේ?
![]()
Condition 110 ekak 19+ laks
Awrudda parana unath condition ewa market
කවුද ලක්ෂ 19 දීල අවුරුදු 20+ පරණ කාර් එකක් ගන්නේ?
![]()
Godak aya cars ganne bas lagen ahala. AE 110 kiyanne godak bas la recommend karana car ekak

බාස්ල ඉතිං පුළුවන් තරං ගැරේජ් එන්න වෙන කාර් එක නේ ගන්න කියන්නෙ![]()
බාස්ල ඉතිං පුළුවන් තරං ගැරේජ් එන්න වෙන කාර් එක නේ ගන්න කියන්නෙ![]()
Oke fuel consumption hodai ban 14 km per liter yanna puluwan with AC
Repairs adui. Parts ona tharan thienawa lankawe godak pethiwala.
රිපෙයාස් අඩුවෙන්නෙත් නෑ. අවුරුදු 20 පරණයි කිව්වම ඉතිං 
e wagema thamanta handanna puluwan ekak kiyanna epeine![]()
Balapan mage car eka hadanna langa paatha baasla naha, hama magulatama malabe ussan yanna oni
ඒකනේ ඉතිං යුරෝපියන් කාර් ගත්තනං මාලබේ පලයන් බළලෝ කිව්වලු.Toyota 110 වෙච්ච පලියට 14 කරන්නෙ නෑ බන්රිපෙයාස් අඩුවෙන්නෙත් නෑ. අවුරුදු 20 පරණයි කිව්වම ඉතිං
ඔය ගාණට ඔයිට වඩා හොඳ ජපන් වාහන ඕන තරං තියෙනව
මොනාද ඔය ගානට තියෙන ජපන් වාහන
Owa monada 30+ deela parana patta gahapu 121 aran yanne.
කවුද ලක්ෂ 19 දීල අවුරුදු 20+ පරණ කාර් එකක් ගන්නේ?
![]()