toyota 121 eke reselling value eka wedi, Fuel Consumption eka honda eka wedi ethi aniwaryenma mokada hybrid hatch back ekak nisa, thawa poddak dalla allion 240 ganna patta comfortable car eka reselling value ekath hodaiමචන් මට car එකක් ගන්න ඕනේ.
Toyota 121 (2003-2004)
Honda Fit Hybrid (2010-2011)
මේ car දෙකම 32-34 අතර වෙන්නේ
එත් මම බලන්නේ මේ ගැනයි
1) Fuel Consumption
2) Reselling value
3) Maintenance cost
මේ දෙක ගැන දන්නා අය ඉන්නවනම් උදව්වක් දෙන්න
ස්තුතියි!


උඹල ඔක්කොටම ගොඩක් ස්තුතියි දැනුම බෙදා ගත්තට
ඇයි මචන් 121 එක මෙච්චර පරණ වෙලත් 33-34 ට මර්කෙට් වෙන්නේ ?
මොකක්ද රහස ?
121 එකෙයි VIOS එකෙයි එකම ගානට fuel වැඩ කරනවද?
Hybrid එකේ battery එක ගැන තව දන්නා ය විස්තර කලොත් වටිනවා !!
![]()
thanks machan info walata..Machan 121 Manual ekak thamai mama danata use karanne . mage yaluwek laga vios ekak thiyanava Auto ekak ... 121 eka 13,14 per ltr but vios per ltr 11,10 vage thama karanne ..habai vios eketh manual eke nam thel karanava hodai kiyala man ahala thiyanava.