Honda Fit or Toyota Aqua

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දවසට 40-45ක් කියන්නේ මාසෙට 900ක්. hybrid එකක් ගන්න එක ලාබයි. කොළඹ පෙට්රෝල් එකකට සාපේක්ෂව හ්ය්බ්රිඩ් දෙගුණයක් වගේ petrol කරනවා.

    මගේ review එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1858987

    thanks bun review eka balannum

    battery ekak dagena 2015 ekak gannada?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පරණ එකක් ගන්නවනම් පෙට්‍රල් එකක් ගන්න.
    අළුත් හෝ සාපේක්ශව අළුත් (අවු. 3ට වඩා අඩු) එකක් ගන්නවනම් Hybrid එකක් ගන්න.
    Hybrid පරණ වුනාම හැදෙන ලෙඩ මොන ඩොකාටවත් හොඳ කරන්න බෑ.

    appatasiri ehemada mamanum hybrid use karalama na thanks for the info

    petrol ekak ganna hithenne dannum :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Petrol ithuruwa gana balala hybrid ganna epa. ehema gaththa goda denekta, ethuru karapu gana battery repair walata giya.

    Fit wala GP1 wala ena 70000km walin engine battery eke hari engine eke hari miss ekak. eka hariyata hada ganna aya aduyi.
    Aqua echcahra sapa nabn. eketh battery case enawa.
    uba oya ganna ganata kawada hari denna ba. Hybrid fail bn. wiyadamath ekka balanakota.
    ekko

    Allion 240 wage balanna,

    naththam wife ta nisa Toyota passo ekak balanna. Vitz engine ekamayi, car eke weight eka adu nisa Vitz ekata wada fuel wise economical,
    Suzuki ewa ganna epa bn. e mage choice eka.
    Daihatsu Mira eka balanna. mama danna ekek gp1 ekak padapu, dan eka dila mira ekak gatta.

    Hyundai i10 ekath hodai.

    mulin uba poddak me wahana ehema balanna yanna. net ekema search karanna epa. oya gamanak gihin enakota sale ekaka, dekaka nawathila balanna.

    thanks for your kind advice bun
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,633
    3,353
    113
    Vitz akak ganna..nethnam swift akak...

    Parana hybrid ganna aka awadanam ..1 year 2 year old nam kamak nee wage....

    Mage yaluwek 2nd gen Prius akak aragena hemadama hadanawa...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    appatasiri ehemada mamanum hybrid use karalama na thanks for the info

    petrol ekak ganna hithenne dannum :yes:

    මගේ තර්කෙ මේකයි.. ඕනම කාර් එකක් අවුරුදු 5ක් විතර ගියාම ලෙඩ වෙන්න ගන්නවා.. පෙට්‍රල් කාර් එකක එන ලෙඩ ලේසියෙන් හදාගෙන දුවන්න පුළුවන්.. නමුත් හයිබ්‍රිඩ් එකක් ලෙඩ උනොත්, විසේශයෙන් බැටරි, ට්‍රාන්ස්මිශන් වගේ දේවල් ලේසියෙන් හදන්න අමාරුයි වගේම ලෙඩ හොයාගන්නත් ලේසි නෑ..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,633
    3,353
    113
    මගේ තර්කෙ මේකයි.. ඕනම කාර් එකක් අවුරුදු 5ක් විතර ගියාම ලෙඩ වෙන්න ගන්නවා.. පෙට්‍රල් කාර් එකක එන ලෙඩ ලේසියෙන් හදාගෙන දුවන්න පුළුවන්.. නමුත් හයිබ්‍රිඩ් එකක් ලෙඩ උනොත්, විසේශයෙන් බැටරි, ට්‍රාන්ස්මිශන් වගේ දේවල් ලේසියෙන් හදන්න අමාරුයි වගේම ලෙඩ හොයාගන්නත් ලේසි නෑ..
    Kohoma unath hybrid kiyapu hetiye garage wala un hodata gana kapanawa ekai aththa...loku leda tikak kiyala wede sulu unath
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Methana Hybrid walata digena inne ekko thama battery case awith nathi ekek, ehema naththam Hybrid wahana gana reviews, thamunta ahena de, gossips wage dewal witharak study karala, car eka gana melo deyak danne nathi ewun tikak.

    Uba kochcahra fuel walata ithuru karath, hybrid repairs enakota e savings diya wenawa.

    Hybrid gaththa godak aya, ita passe gaththa wahane Hybrid ekak nemeyi,.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මගේ තර්කෙ මේකයි.. ඕනම කාර් එකක් අවුරුදු 5ක් විතර ගියාම ලෙඩ වෙන්න ගන්නවා.. පෙට්‍රල් කාර් එකක එන ලෙඩ ලේසියෙන් හදාගෙන දුවන්න පුළුවන්.. නමුත් හයිබ්‍රිඩ් එකක් ලෙඩ උනොත්, විසේශයෙන් බැටරි, ට්‍රාන්ස්මිශන් වගේ දේවල් ලේසියෙන් හදන්න අමාරුයි වගේම ලෙඩ හොයාගන්නත් ලේසි නෑ..

    ම්චන් මෙහෙමයි මාගේ ඇත්දැකිම නම් ජපන් වහනයක් අලුතින් අවුරුදු 7ක් කිසිම ලොකු Repair එකක් නැතුව පාචිච්චිකරන්න පුලුවන්.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ම්චන් මෙහෙමයි මාගේ ඇත්දැකිම නම් ජපන් වහනයක් අලුතින් අවුරුදු 7ක් කිසිම ලොකු Repair එකක් නැතුව පාචිච්චිකරන්න පුලුවන්.

    Mage athdekeema anuwa 2005-2010 toyota wahana wala leda godakma adui. Aluth ewage electric parts wedi wenna wedi wenna ledath wediy. Anika transmission aluth ewage okkoma enne CVT
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හරි දැනට මම ඉන්නේ හොන්ඩා Honda Fit Petrol එකක් ගන්න