Toyota 121

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,610
    3,337
    113
    Dan salli hadisi karayekwath wahana aduwata wikunanne neee...mama CR42 beluwa 10kata wada..okkoma 33lakh walata wada wedi....ewageth flat roof ..4door kiwwoth thawa wedi...
    Lankawe vahana market aka pudumai...paththaren beluwath broker lagen beluwath ikman.lk beluwath ganan akai..:(
     
    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    Dan salli hadisi karayekwath wahana aduwata wikunanne neee...mama CR42 beluwa 10kata wada..okkoma 33lakh walata wada wedi....ewageth flat roof ..4door kiwwoth thawa wedi...
    Lankawe vahana market aka pudumai...paththaren beluwath broker lagen beluwath ikman.lk beluwath ganan akai..:(

    Sirawata ban :( :( :( :(

    Wesa Ravi ponnaya keewa !! Bellige putha
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    කාර් එක ගෑණු පරාණයක් දැක්කොත් නම් කීය කියුවත් ගන්න තියෙන ඉඩ වැඩී..:lol::lol::lol::lol: මම කෑල්ල වගේ තියන් හිටිය වාහනේ..ගෙදර නිකන් තියල යන්න බැරි සීන් එක නිසා තමා විකුණන්න හිතක් පහල වෙලා තියෙන්නේ..මගෙන් කීප දෙනෙක්ම අහනවා මමහරි වචනයක් තාම දුන්නේ නෑ.. ගාන වැඩි වෙනකන් නෙමේ මම වාහනේට ආදරේ සීන් එක තමා අවුල..බලමු..

    358872a.jpeg

    Speedmalli නම් මේ කාර් එක අනිව දන්නවා..මොකද මේක නුවර තියෙන්නේ.. මම සඳුදත් දැක්කා..මගේ එකත් මේ පාටමයි එකම වෙනස මේ කාර් එක 1000cc මගේ එක 1300cc මම දන්න විදියට මේ පාට vitz 2011 කාර් තියෙන්නේ මේකයි මගේ එකයි විතරයි.. තම Aqua එකක් තියෙනවා නුවර කො‍ටුවේ කඩේ ගාව..

    color eka um hugak unique mun dekalama ne oya color vitz ekak:)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    wow nice color mchn.kellek nan uda penala gay.podi kellek dekkoth tattawa maran kai aran denna kiyala.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,345
    17,257
    113
    Auckland
    358872a.jpeg

    Speedmalli නම් මේ කාර් එක අනිව දන්නවා..මොකද මේක නුවර තියෙන්නේ.. මම සඳුදත් දැක්කා..මගේ එකත් මේ පාටමයි එකම වෙනස මේ කාර් එක 1000cc මගේ එක 1300cc මම දන්න විදියට මේ පාට vitz 2011 කාර් තියෙන්නේ මේකයි මගේ එකයි විතරයි.. තම Aqua එකක් තියෙනවා නුවර කො‍ටුවේ කඩේ ගාව..

    :baffled::baffled::baffled::baffled:

    එහෙම ගානක් නෑ බන්. දැකල ඇති. විට්ස් දැක්කත් හැරිල බැලෙන්නෙ නෑ ගොඩක් වෙලාවට :dull::rofl::P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ganna hindane ban baya nethuwa wedi karanne balapanko ikman eke :P

    Mama nam hithanne mewa wikunana ewun, alut wahana walata yana ewun
    axio hybrid wage ;) ewa patta widiyata ganan nisa mewat wedi karala gana allanna hadanawa :P

    සිරි ලන්කන්ල තමා. ලෑල්ලට රෝද 4ක් හරි ගනී මාකට් නම්
    :lol::lol:

    with toyota badge :P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    color eka um hugak unique mun dekalama ne oya color vitz ekak:)

    ඔව් මචන්..දැක්කම කෙල්ල දිහා බලනව වගේ තමා ගොඩක් උන් හැරිලා තව පාරක් බලනවා..

    Machan Vitz eka keeyada ?
    38Laks :dull::dull::dull:

    wow nice color mchn.kellek nan uda penala gay.podi kellek dekkoth tattawa maran kai aran denna kiyala.

    ඔව් මචෝ කෙල්ලෙක්වම අවුස්සලා කරේ ගස්සන්න බැලුවේ..සෑහෙන පෙනුමක් තියෙනවා.කාර් එක ටිකක් පික් අප් වැඩී ඒ නිසා ගෑණු පරානයක් ගත්ත කියන්නේ පාරේ යන් අනික් උන්ට ටිකක් කේස්..

    :baffled::baffled::baffled::baffled:

    එහෙම ගානක් නෑ බන්. දැකල ඇති. විට්ස් දැක්කත් හැරිල බැලෙන්නෙ නෑ ගොඩක් වෙලාවට :dull::rofl::P
    නොදෝකින්..විතරක් කියපු කැත.. අපිත් V8 M6 එහෙම දැක්කට වැඩිය බලන්නේ නෑ හිත රිදෙන නිසා..
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    :lol::lol::lol:

    අපෙ ගෙදරත් වාහන 2ක් තියනව. වැඩියෙන් දුන්නට ගන්න ගියාමත් පුක ඉරෙනවනෙ

    මම නම් ගුඩ් බායි සින්හලීස් කියල මාරු වෙනව මාසෙ පඩියෙන් 121 2-3ක් ගන්න පුලුවන් රටකට :cool::cool:
    :lol::lol:

    ekek mage reputh kapala sadda nethuwa hitapanko H** kiyala.ahahhahaahaa:lol::lol::lol::lol::lol::lol:

    :lol:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    කාර් එක ගෑණු පරාණයක් දැක්කොත් නම් කීය කියුවත් ගන්න තියෙන ඉඩ වැඩී..:lol::lol::lol::lol: මම කෑල්ල වගේ තියන් හිටිය වාහනේ..ගෙදර නිකන් තියල යන්න බැරි සීන් එක නිසා තමා විකුණන්න හිතක් පහල වෙලා තියෙන්නේ..මගෙන් කීප දෙනෙක්ම අහනවා මමහරි වචනයක් තාම දුන්නේ නෑ.. ගාන වැඩි වෙනකන් නෙමේ මම වාහනේට ආදරේ සීන් එක තමා අවුල..බලමු..

    358872a.jpeg

    Speedmalli නම් මේ කාර් එක අනිව දන්නවා..මොකද මේක නුවර තියෙන්නේ.. මම සඳුදත් දැක්කා..මගේ එකත් මේ පාටමයි එකම වෙනස මේ කාර් එක 1000cc මගේ එක 1300cc මම දන්න විදියට මේ පාට vitz 2011 කාර් තියෙන්නේ මේකයි මගේ එකයි විතරයි.. තම Aqua එකක් තියෙනවා නුවර කො‍ටුවේ කඩේ ගාව..

    machan meka Jewela ekak da? neththan U grade da? fuel consumption eka kohomada? man gawath thiyenewa 2007 1300 ekak
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    machan meka Jewela ekak da? neththan U grade da? fuel consumption eka kohomada? man gawath thiyenewa 2007 1300 ekak

    Vitz Jewela එකක් මචන්..මේකට 1000cc මදි මචන්...දුර 18ක් වගේ කරනවා..ළඟ නම් 14ක් හෝ 15ක් .
    1.3 2007 Vitz එක පට්ට කෙලල යනව ඇති.., මගේ කසින් ගාව තියෙනවා 1.5 cc Vitz 2007 එකක් RS එකක් මම හිතන්නේ ඒකෙ නම් උපරිම 9ක් වගේ කරන්නේ..:dull::dull::dull: ඔය තියෙන්නේ ඒක මම දැනට දැකපු සුපිරිම විට්ස් එක..

    12301611_537412416408218_1510913346721691716_n.jpg
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ලංකාවේ car වල ගණන් නිකන් whisky වල ගණන් වගේ පරනවෙන්න පරනවෙන්න ගණන් වැඩියි. :(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Toyota un dannawanan mehe plant ekak gahanwa.:lol:ai yako company 20 years gihillath company price ekatath wada wediy.