danne nathi hinda ahanne dam meak 32 i lu 141 32 kata ganna puluwan axio 2007/ 2008 th 34 kata ganan puluwan ethakota eka eka ganan neh ban ei mehema wenne ?
dan sinhalune genes walatama behala tiyenne 121 number eka.toyota kivva gaman mawila penne 121 eka.


මෙහෙම ගණන් දාලා වැස්ස වෙලාවට කොහොමෙයි බං එලි බහින්නේ..

marketdan sinhalune genes walatama behala tiyenne 121 number eka.toyota kivva gaman mawila penne 121 eka.
pappa look ban 121 eka dan. outdated look

Vitz Jewela එකක් මචන්..මේකට 1000cc මදි මචන්...දුර 18ක් වගේ කරනවා..ළඟ නම් 14ක් හෝ 15ක් .
1.3 2007 Vitz එක පට්ට කෙලල යනව ඇති.., මගේ කසින් ගාව තියෙනවා 1.5 cc Vitz 2007 එකක් RS එකක් මම හිතන්නේ ඒකෙ නම් උපරිම 9ක් වගේ කරන්නේ..ඔය තියෙන්නේ ඒක මම දැනට දැකපු සුපිරිම විට්ස් එක..
![]()
2020 waladi hybrid ehema second had aran use karaddi komada athal eka

oya ganata dunnahama un godakattiya hitu kiyala 121 tika wikunanawa![]()
patta. machan Jewela eka anith grade walin wenas wenne kohomada? monada thiyene additional options? Jewela eka dual airbags da enne? uba 2007/8 Vitz drive karala thiyenewa nam meka drive karaddi wenasak danenewa da?
man issarhata 2011 wage NSP130 ekak gannai inne.




හරියටම කියන්න අමාරුයි මචන්..Interior එකේ යම් වෙනස් කම් වගයක් තියෙනවා ඒක Jewela සීරීස් එකේ ඔක්කොගෙම වගේ එක විදියක් (උදා:- සීට්ස්වල වාහනේ ඇතුලේ ඩෑෂ්බෝඩ් ඩෙකරේශන් පාටවල් ඊට අමතරව පිටිපස්සේ සීට්ස් වල හෙඩ් රෙස්ට් තියෙන සීන් එක).ඊට අමතරව වාහනේ කප් 4 ඔය සීරීස් එකේ ඒවගේ එකම විදියක්..මැණික් කැට වගේ තියෙන ඩිසයින් එකක්.. අනික් දේවල් කස්ටමර් ගේ කැමැත්ත අනුව වෙනස් කර ගත්ත දේවල්..(උදා:- Multi function steering wheel, Push Start,Digital Speed Meter ) කොහොම හරි මචන් 2011 ඉඳන් ඊට උඩ අවුරුද්දට යනකන් විට්ස් වලින් එකක් ගන්න ව නම් NSP 130 එකකට යන එක හොඳයි. 2003 ඉඳන් 2010 වෙනකන් ආපු මොඩ්ල් එකට වඩා දැන් යන මොඩ්ල් එකේ බර ටිකක් වැඩී.ඒ නිසා කට්ටියත් දාන් බඩුත් පටවන් කොහේ හරි යනකොට 1000cc 1300cc වෙනස ටිකක් තේරෙනවලු.. (මම 1000cc එක පැදල නෑ) අනික මේකේ RPM මීටර් එකක් නෑ..මං දන්නේ නෑ අනික් ඒවගේ තියෙනවද කියලා.. නියමිත RPM අගයේ වාහනේ තියන් යනකොට ECO කියලා ලයිට් එකක් පත්තු වෙලා ඉන්ඩිකේට් කරනවා..වැඩියෙන් පාගපු ගමන් කෙලල යනවා. RS මොඩ්ල් එකේ 1500cc කියන්නේ ඒක ලොවෙත් කෙලල යනවා.ඔය උඩ තියෙන එකත් එක්ක පාරේ රේස් ගිහින් තියෙනවා.අල්ලන්න බෑ ඒකේ යෑමට.
අන්තිමට ඔක්කොම කියල මේකත් කියන්න ඕන.. මම දන්න විදියට Vitz Jewela කියන්නේ ලේඩීස් ව`ර්ශන් එක. හොන්ඩා FIT එකේ She`s කියලා එන මොඩ්ල් එක වගේ තමා. අපේ රටේ වාහන වල ලිංග භේදයක් නැති නිසා ඒක ගැන කට්ටිය ලොකුවට හොයන්නේ නෑ.. කෙල්ලෙක් නැති කොල්ලෙක්ට ලේඩීස් ව`ශන් කාර් එකක් අවුලකුත් නෑ බං. වියදම් කරත් හිතට සැටිස්..ඇරත් අපි ඇහැක් වගේ බලා ගන්නවනේ..
මං බැලුවේ මේ 121 එකක් අස්සේ Vitz එකක් ගැන මොන මඟුලකට මම කියුවද කියලා. මේ වෙද්දි PM ම 2ක් තුනක් ආවා විකුණනවද කියල අහලා.
ela ela. U grade eke RPM meter eka enewa machan. eka thama highest grade eka.හරියටම කියන්න අමාරුයි මචන්..Interior එකේ යම් වෙනස් කම් වගයක් තියෙනවා ඒක Jewela සීරීස් එකේ ඔක්කොගෙම වගේ එක විදියක් (උදා:- සීට්ස්වල වාහනේ ඇතුලේ ඩෑෂ්බෝඩ් ඩෙකරේශන් පාටවල් ඊට අමතරව පිටිපස්සේ සීට්ස් වල හෙඩ් රෙස්ට් තියෙන සීන් එක).ඊට අමතරව වාහනේ කප් 4 ඔය සීරීස් එකේ ඒවගේ එකම විදියක්..මැණික් කැට වගේ තියෙන ඩිසයින් එකක්.. අනික් දේවල් කස්ටමර් ගේ කැමැත්ත අනුව වෙනස් කර ගත්ත දේවල්..(උදා:- Multi function steering wheel, Push Start,Digital Speed Meter ) කොහොම හරි මචන් 2011 ඉඳන් ඊට උඩ අවුරුද්දට යනකන් විට්ස් වලින් එකක් ගන්න ව නම් NSP 130 එකකට යන එක හොඳයි. 2003 ඉඳන් 2010 වෙනකන් ආපු මොඩ්ල් එකට වඩා දැන් යන මොඩ්ල් එකේ බර ටිකක් වැඩී.ඒ නිසා කට්ටියත් දාන් බඩුත් පටවන් කොහේ හරි යනකොට 1000cc 1300cc වෙනස ටිකක් තේරෙනවලු.. (මම 1000cc එක පැදල නෑ) අනික මේකේ RPM මීටර් එකක් නෑ..මං දන්නේ නෑ අනික් ඒවගේ තියෙනවද කියලා.. නියමිත RPM අගයේ වාහනේ තියන් යනකොට ECO කියලා ලයිට් එකක් පත්තු වෙලා ඉන්ඩිකේට් කරනවා..වැඩියෙන් පාගපු ගමන් කෙලල යනවා. RS මොඩ්ල් එකේ 1500cc කියන්නේ ඒක ලොවෙත් කෙලල යනවා.ඔය උඩ තියෙන එකත් එක්ක පාරේ රේස් ගිහින් තියෙනවා.අල්ලන්න බෑ ඒකේ යෑමට.
අන්තිමට ඔක්කොම කියල මේකත් කියන්න ඕන.. මම දන්න විදියට Vitz Jewela කියන්නේ ලේඩීස් ව`ර්ශන් එක. හොන්ඩා FIT එකේ She`s කියලා එන මොඩ්ල් එක වගේ තමා. අපේ රටේ වාහන වල ලිංග භේදයක් නැති නිසා ඒක ගැන කට්ටිය ලොකුවට හොයන්නේ නෑ.. කෙල්ලෙක් නැති කොල්ලෙක්ට ලේඩීස් ව`ශන් කාර් එකක් අවුලකුත් නෑ බං. වියදම් කරත් හිතට සැටිස්..ඇරත් අපි ඇහැක් වගේ බලා ගන්නවනේ..
මං බැලුවේ මේ 121 එකක් අස්සේ Vitz එකක් ගැන මොන මඟුලකට මම කියුවද කියලා. මේ වෙද්දි PM ම 2ක් තුනක් ආවා විකුණනවද කියල අහලා.



