2011 Vitz 1300cc Car eke mata keeyakata denna vei da manda mehema gihin.. :|


මාත් වැන් එකක් ගන්න හිටියේ.දැන් නම් ඒක හීනයක් බං.
![]()
දැන් විදොපන්



Ravi Karunanayaka wesige putha, ponna huththige putha okata pilikawak hedila windawala marenna one![]()
![]()
Math Swift ekak hoyanawa ban, laksha 3 withara wedi dan issarata wada![]()
![]()
Hena hathama wadenna one ponna Ravi wesige puthata
ලක්ෂ 28කට දීපන් අද ගන්නවා
ඕක දැන් විකුනන පුළුවන් 33-35 වගේ
ඉක්මන් එකේ දැනට තියෙන ගණන් වලට අමතරව කිව්වේ,Jan වල වැඩි වෙනවා කියලා
මෙහෙම බවක් දන්නවා නම් ගෙවල්/ඉඩම් උකස් තියලා කාර් දෙකක් ගන්නවා,ගත්ත උන්ට නිකන් ඉදලා ලක්ෂ 20ක් විතර හොයා ගන්න තිබ්බා
මන් දැක්කා axio අලුත් මිල ලක්ෂ 58..තාම සමහර අය දෙනවා 56ට

ලක්ශ 35ට බෙල්ටා 1000 ගන්න එවුන් ඉන්න රටේ ඕවා මොනවද බන්
![]()

Kawuda ban 3.0 million dila 121 ganne![]()

Kawuda ban 3.0 million dila 121 ganne![]()


wikunana unta nan sira profit.
ඇල්ලෑහු ඇක්කබර් සිංහලු ලබන මාර්තු වල අපේ එකත් දීල දානව.හික් හික් හික්.ලක්ෂ 2.5කින් විතර ගිහින් හික් හික් හීක්
රවියාමයි ලොව දෙවියන් වන්නේ....රවියාමයි ලොව තිරිසන් වන්නේ![]()





ඇල්ලෑහු ඇක්කබර් සිංහලු ලබන මාර්තු වල අපේ එකත් දීල දානව.හික් හික් හික්.ලක්ෂ 2.5කින් විතර ගිහින් හික් හික් හීක්
රවියාමයි ලොව දෙවියන් වන්නේ....රවියාමයි ලොව තිරිසන් වන්නේ![]()






wade kiynna aduwata wahana gaththa ekek nm kmk na.
eth wade kiynne wahanayak wikunala thawa ekak gnnath hena ganak yanawane bn....

next year wenakan idapan mchn 4m wage denna puluwan wei![]()
ලක්ෂ 28කට දීපන් අද ගන්නවා
ඕක දැන් විකුනන පුළුවන් 33-35 වගේ![]()
කිසි අවුලක් නෑ උබ ශොට් එකක් දාල ඇඩ් එක දාපන් හිතෙන ගානක් දාපන්.![]()



මම කෑල්ල වගේ තියන් හිටිය වාහනේ..ගෙදර නිකන් තියල යන්න බැරි සීන් එක නිසා තමා විකුණන්න හිතක් පහල වෙලා තියෙන්නේ..මගෙන් කීප දෙනෙක්ම අහනවා මමහරි වචනයක් තාම දුන්නේ නෑ.. ගාන වැඩි වෙනකන් නෙමේ මම වාහනේට ආදරේ සීන් එක තමා අවුල..බලමු..