Toyota Aqua 2013 to 2017 facelift

RashiRush

Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    මචන්ලා, කවුද දන්නේ Aqua 2013 එක 2016 වලට facelift කරන්න කියක් වගේ වියදමක් යනවද කියලා.

    මම දන්න විදියට,

    Front headlights change
    Front and rear buffer change
    Tail lights change
     
    Last edited:
    • Like
    Reactions: ACHIK