ahhahahahhaha......muge eka bike karayek happanna athi e tarahata mu bike eke eka gahaganna athi...![]()

කාර් එකක් ගත්ත, 3rd Party Insurance, බයික් එකක් ඇවිත් කන්නාඩිය අරගෙන ගියා, කණ්නාඩියක් දාගන්න සල්ලි නෑ ඉතින් මෙන්න මෙහෙම තමයි..
paw ban ahinsak duppath dial ekak.....![]()

ඔකේ පැති දෙකක් තියනවා එක්කෝ බයික් එකක් එලවන එකෙක් කඩලා ඌ එක්ක තියෙන තරහට උගේ බයිසිකලේ පැති කන්නාඩිය ගලෝලා. එහෙම නැත්නම් මුට කන්නාඩියක් දාන්න insurance නැහැ 3rd party දුවන්නේ.
ahhahahahhaha......muge eka bike karayek happanna athi e tarahata mu bike eke eka gahaganna athi...![]()