Toyota Axio hybrid & Toyota Vitz

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Toyota Axio hybrid & Toyota Vitz මචන්ලා මේ කාර් දෙකෙන් හොද කාර් එක මොකක්ද Maintenance Cost අඩු ලෙඩ අඩු අනික ගන්න යන පලවේනි කාර් එක එක නිසා වාහන ගැන ලොකු Experience එකක් නැහැ. ගන්නේ ඉතින් ගමන් බිමන් යන්න ඔෆිස් යන්න ඉදලා හිටලා ලොන්ග් ට්‍ර්ප් යන්න එවගේ දෙවල් වලට තමයි
     
    • Like
    Reactions: windows_ubuntu

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,529
    1
    14,628
    113
    Toyota Axio hybrid & Toyota Vitz මචන්ලා මේ කාර් දෙකෙන් හොද කාර් එක මොකක්ද Maintenance Cost අඩු ලෙඩ අඩු අනික ගන්න යන පලවේනි කාර් එක එක නිසා වාහන ගැන ලොකු Experience එකක් නැහැ. ගන්නේ ඉතින් ගමන් බිමන් යන්න ඔෆිස් යන්න ඉදලා හිටලා ලොන්ග් ට්‍ර්ප් යන්න එවගේ දෙවල් වලට තමයි
    Palaweni car ekanam hybrid ganna epa. Vitz ekata wada honda ewa thiyanawa.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    kohomada machan me deke ganan?
    Axio එකන්ම් නැදැ කෙනෙක් ගේ බන් ලක්ෂ 40 කියනවා එකනම් මගේ බජට් එකන්ම් ලක්ෂ 35ට අඩුවෙන් නැකෙනෙක් හිනදා Axio එක shape එකක් දා ගන්න පුලුවන් අවුලකට තියෙන්නෙ මම Axio Design එකට එච්චර කැමත්තක් නැහැ :baffled::baffled:වේන අවුලක්නම් නැහැ
     
    • Like
    Reactions: NetFreak and kinkon

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    Axio එකන්ම් නැදැ කෙනෙක් ගේ බන් ලක්ෂ 40 කියනවා එකනම් මගේ බජට් එකන්ම් ලක්ෂ 35ට අඩුවෙන් නැකෙනෙක් හිනදා Axio එක shape එකක් දා ගන්න පුලුවන් අවුලකට තියෙන්නෙ මම Axio Design එකට එච්චර කැමත්තක් නැහැ :baffled::baffled:වේන අවුලක්නම් නැහැ

    ehenam hodama de VITZ ekak balanaa eka thama oya ganata
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Axio එකන්ම් නැදැ කෙනෙක් ගේ බන් ලක්ෂ 40 කියනවා එකනම් මගේ බජට් එකන්ම් ලක්ෂ 35ට අඩුවෙන් නැකෙනෙක් හිනදා Axio එක shape එකක් දා ගන්න පුලුවන් අවුලකට තියෙන්නෙ මම Axio Design එකට එච්චර කැමත්තක් නැහැ :baffled::baffled:වේන අවුලක්නම් නැහැ
    40 තියන Axio hybrid එකේ manufacture year එක මොකක්ද මචන්, mileage එක කොච්චර ද?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,677
    19,547
    113
    Bajaj RE SP G Superior
    Meka balapan machan 🙂 1MN wage wei brand newma, podi avulakata tiyenne front 1 wheel & Non/AC , eka hitanna epa 🙂
    After two three years later we might see these kind of ads on ikman and riyasewana. Then the price might be 2Mn or more than that.
     
    Last edited:
    • Sad
    Reactions: kevin_levin

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    Allion 2010/2012 thamai mm unanam ganne. Ehemath nettam tikak aluth ekak onenam swift RS thiyanawa. Vitz walata wada sporty look eka lassanai

    Ela machan

    Axio එකන්ම් නැදැ කෙනෙක් ගේ බන් ලක්ෂ 40 කියනවා එකනම් මගේ බජට් එකන්ම් ලක්ෂ 35ට අඩුවෙන් නැකෙනෙක් හිනදා Axio එක shape එකක් දා ගන්න පුලුවන් අවුලකට තියෙන්නෙ මම Axio Design එකට එච්චර කැමත්තක් නැහැ :baffled::baffled:වේන අවුලක්නම් නැහැ

    Vitz, Axio dekama 40+ ne machan
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    If this is your first car, with considering the stupid car prices too go for a car less than 3M. Do not go for higher prices as you will lose about 1M in 1-1.5 years once government allow imports.
    Or if its possible wait for another 1 year and buy at a lower price.

    Buying Vitz for about 6M is insane.