Toyota සමාගමේ නවතම crossover වාහනය තමා Toyota C-HR
මාදිලි 3කින් මෙය එකට නිකුත් වෙනව කියල තමා දෑනට Toyota Co. කියන්නේ
- Hybrid 1800cc - 2WD FF
- Gasoline 12000cc Turbo Engine - මේ මොඩල් එකේ පමනයී AWD(All Wheel Drive) සහ 4WD
- Gasoline Engine 2000cc - CVT 2WD FF
මේ මොඩෙල් එකට තරගයක් වෙන්නේ Honda Vezel, Nissan Juke තමා
SL වලට C-HR එන්න නම් තවා මාස 3-4ක් යාවී...කොහොමත් 80-85 lkhs මුදලක් වෙවී

