Toyota C-HR or HONDA VEZEL RS 2018

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Ane bn me facts ekka katha krpnko aurudu 5k parana platform ekakaa budjet hatchback ekakata design krpu chasis ekaka tyena vezzel eka 2017 toyota global platform eka 60% strength en krla gahpu platform ekaka chr eka based wenne....handling hoda wenna one multilink suspension (stiffed) inteligent AWD michillen tires(made in germany) okkoma chr eke tynwa boddak you tube gihin blpn mcn chr eke main engineer race car driver kenek.....last bt not least CHR EKTATA WADA HODA WAHANA ONE THRAM THIYENNEWA HABAI VEZZEL EKAT A WADA NM HODAI MINISSUNTA BORU KIYNNA EPA MCN....vezzel eka aapu dawase idan faults nh dct aula withrak nme push start issue smart key issue eka etc..

    මිනිස්සු නිකම් රැල්ලට වෙසල් ගන්නේ මචන්...ඔය තරම් performance ගැන කල්පනා කරන්න බුද්දියක් මිනිස්සුන්ට නැ.වෙසල් එකේ අවුරුදු පහක් හයක් යනකොට ලෙඩ එනවා..මිනිස්සු මේ පොඩි දේවල් නිසා වෙසල් හොදයි කියනකොට හිනාත් යනවා..සමහරු කියනවා ඉඩ තියනවලු..එන්ජිම 1500ලු..හයිබ්‍රිඩ් ලු..ඒවා නිසා chr එකට වඩා වෙසල් හොදයිලු..අපේ එවුන්ට එහෙම මිසක් ලොකු දේවල් හිතන්න මොලයක් නැ බන්..
     
    Last edited:

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,559
    1,586
    113
    sri rajasinha adawiya

    well said bro. :yes:
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele

    enginer power kohomada chr eke
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,559
    1,586
    113
    sri rajasinha adawiya
    oyage experience 1th kiyanna puluwanam hodai :)

    man nam oya technical side eka gana danne ne bro :P experience kiyannam.
    me lagadi 7 denek dan giya. kisi aulak ne :yes: hodata adinawa :D
    1200CC unata kadu adina eke kisi aulak ne. man nitarama colombo - kandy yanawa.
    thel nam around 16k wage karanawa dura. highway eke 80 speed yanawanam thel 20-21 karanawa.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මේකෙ ඉන්න පකීර්ල කියන කතා අහල නෙමෙයි උබට හිතට හරි යන එකක් ගනින් . ඔය අලුතෙන් පටන්ගත්ත ඩිස්කන්ටිනියු වෙන සීරිස් :rofl::rofl::rofl: ගන්නෙ නැතුව බලහන් RAV 4 , HRV වගේ ඒවත් . පර්මිට් වලටවත් ගෙන්නන්නෙ නැති මොඩල් ගන්න කියල තමා මේකෙ උන් උපදෙස් දෙන්නෙ :lol::lol::lol:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මේකෙ ඉන්න පකීර්ල කියන කතා අහල නෙමෙයි උබට හිතට හරි යන එකක් ගනින් . ඔය අලුතෙන් පටන්ගත්ත ඩිස්කන්ටිනියු වෙන සීරිස් :rofl::rofl::rofl: ගන්නෙ නැතුව බලහන් RAV 4 , HRV වගේ ඒවත් . පර්මිට් වලටවත් ගෙන්නන්නෙ නැති මොඩල් ගන්න කියල තමා මේකෙ උන් උපදෙස් දෙන්නෙ :lol::lol::lol:

    Permit ekata rav4 gennane aluthin hadalada? Us market ekata rav4 thiyenne HRV dan hadanneth ne mn danna widiyata ausi made CRV 1.5T eka thama genne eka wenuwata 😂😂😂 permit ekata chr eka gena rka padui mokada tax eka only 33 lakhs nisa premio wage5mn tax ekak tyna ewa thama genne... Mage permit ekatath premio ekak ganna hadala eka transfer krla thama CHR eka gatte.....
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    Permit ekata rav4 gennane aluthin hadalada? Us market ekata rav4 thiyenne HRV dan hadanneth ne mn danna widiyata ausi made CRV 1.5T eka thama genne eka wenuwata 😂😂😂 permit ekata chr eka gena rka padui mokada tax eka only 33 lakhs nisa premio wage5mn tax ekak tyna ewa thama genne... Mage permit ekatath premio ekak ganna hadala eka transfer krla thama CHR eka gatte.....

    Premio ekata asa na bn math :)