Toyota Cain ගන්න යන්නේ, මේක හොදයිද?

somapala

Member
Jun 2, 2007
293
16
0
Toyota Cain ගන්න යන්නේ, මේක හොදයිද?

මචන්,
මගේ පලවෙනි වාහනේ ගන්න යන්නේ. ;) මට වාහන ගැන නම් 0ක දැනුමක් නෑ. පුලුවන් නම් උපදෙසක් දෙන්න.
පවුලේ විශාලත්වයත් එක්ක, කාර් අරන් තෙරුමක් නෑ බන්. මම ජීප් එකක්(?) ගන්න කියල බැලුවෙ. හරි වචනෙ ජීප්ද දන්නේ නෑ. :confused:
කොහොමහරි මොඩ්ල් එක "Toyota Cain"

මේක හොදයිද, අමතර කොටස් හිග නැත්ද? තෙල් කරනවද? 2nd hand මාකට් එකක් තියනවද, ඔය වගේ දෙවල් තමා දැනගන්න ඔනි. අතේ තියෙන්න නම් ලක්ශ 25 විතර....
මීට වඩා හොද එකක් ඔය ගානට ගන්න පුලුවන් නම්, කියන්න.
 
Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    oka nam aththatama ahuweth ada

    gana 25 nam SUV loku ewa try karanna bane ithin

    RAV4 puluwan
    Nissan Xtrail
    ehema nathnam Toyota Avansa ekak thama man hithanne

    RAV 4 ekath echchara lokuma na and fuel keruwawa 6k 7k wage man danna widiyata

    Xtrail ekath max 9k wage man hithanne karanne

    Avanza eka nam 7 seater dual AC vehicle ekak habay japan neme.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,190
    1,621
    113

    RAV4 eka hoda ban xtrail eka petrol bowseryak :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්,
    මගේ පලවෙනි වාහනේ ගන්න යන්නේ. ;) මට වාහන ගැන නම් 0ක දැනුමක් නෑ. පුලුවන් නම් උපදෙසක් දෙන්න.
    පවුලේ විශාලත්වයත් එක්ක, කාර් අරන් තෙරුමක් නෑ බන්. මම ජීප් එකක්(?) ගන්න කියල බැලුවෙ. හරි වචනෙ ජීප්ද දන්නේ නෑ. :confused:
    කොහොමහරි මොඩ්ල් එක "Toyota Cain"

    මේක හොදයිද, අමතර කොටස් හිග නැත්ද? තෙල් කරනවද? 2nd hand මාකට් එකක් තියනවද, ඔය වගේ දෙවල් තමා දැනගන්න ඔනි. අතේ තියෙන්න නම් ලක්ශ 25 විතර....
    මීට වඩා හොද එකක් ඔය ගානට ගන්න පුලුවන් නම්, කියන්න.

    "Toyota Cain" එක ටොයොට කොම්පැනියෙන් හැදුවහම කියපන්...දුවල බලල විස්තරයක් දාන්නම් :lol::lol:
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    Honda Vezel එකද හොඳ ,, නැත්තම් Nissan Juke එකද හොඳ.මමත් ආස SUV වර්ගයේ වාහනයකට.ලක්ෂකට සෙට් වෙන්න ගන්න පුළුවන් ඒ වර්ගයේ ව්ය මොනවද කියල දන්නා ය පොඩ්ඩක් තොරතුරු කියන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Honda Vezel එකද හොඳ ,, නැත්තම් Nissan Juke එකද හොඳ.මමත් ආස SUV වර්ගයේ වාහනයකට.ලක්ෂකට සෙට් වෙන්න ගන්න පුළුවන් ඒ වර්ගයේ ව්ය මොනවද කියල දන්නා ය පොඩ්ඩක් තොරතුරු කියන්න

    බජට් එක??

    මිනි SUVද ඕනේ මිඩ් සයිස් /ක්‍රොස් ඕවර්ද ෆුල් SUVද?
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,190
    1,621
    113
    Honda Vezel එකද හොඳ ,, නැත්තම් Nissan Juke එකද හොඳ.මමත් ආස SUV වර්ගයේ වාහනයකට.ලක්ෂකට සෙට් වෙන්න ගන්න පුළුවන් ඒ වර්ගයේ ව්ය මොනවද කියල දන්නා ය පොඩ්ඩක් තොරතුරු කියන්න

    dawasakata pare juke ekak dakinakota vezel 100 vithara dakinawa :lol:
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    රත්තරං;17468052 said:
    බජට් එක??

    මිනි SUVද ඕනේ මිඩ් සයිස් /ක්‍රොස් ඕවර්ද ෆුල් SUVද?

    බජට් එකනම් 45ක් විතර තමයි.ක්‍රොස් ඕවර්ද ෆුල් SUV එකක් කියට විතර සෙට් කරගන්න පුලුවන්ද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,516
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17466789 said:
    "Toyota Cain" එක ටොයොට කොම්පැනියෙන් හැදුවහම කියපන්...දුවල බලල විස්තරයක් දාන්නම් :lol::lol:

    :rofl: මාත් ඒත් බැලුවේ මේ මොන පුන්ඩවාල වාහනයක්ද කියලා...... :P
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,190
    1,621
    113
    රත්තරං;17468094 said:
    එක juke නෙමේ බන් joke එකක්

    ටෙරියස් එකක් ගත්තනම් ඊට හොදයි

    isgediyek wage lssaraha light deka
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    vezel unregistered 48 idan thiyanwa.

    47 ekak juke ekak thiyanwa

    http://ikman.lk/en/nissan-juke-2010-for-sale-colombo-7

    මචන් vezel එකේ තෙල් කාරන්නේ කොහොමද? ඇ තටම මට වාහන ගැන ලොකු අවබෝදයක් නෑ. 45ට ටව මොනවද ගන්න පුළුවන් SUV වාහන..ස්තුති මචන් කරන හෙල්ප් එකට