Toyota Cain ගන්න යන්නේ, මේක හොදයිද?
මචන්,
මගේ පලවෙනි වාහනේ ගන්න යන්නේ.
මට වාහන ගැන නම් 0ක දැනුමක් නෑ. පුලුවන් නම් උපදෙසක් දෙන්න.
පවුලේ විශාලත්වයත් එක්ක, කාර් අරන් තෙරුමක් නෑ බන්. මම ජීප් එකක්(?) ගන්න කියල බැලුවෙ. හරි වචනෙ ජීප්ද දන්නේ නෑ.
කොහොමහරි මොඩ්ල් එක "Toyota Cain"
මේක හොදයිද, අමතර කොටස් හිග නැත්ද? තෙල් කරනවද? 2nd hand මාකට් එකක් තියනවද, ඔය වගේ දෙවල් තමා දැනගන්න ඔනි. අතේ තියෙන්න නම් ලක්ශ 25 විතර....
මීට වඩා හොද එකක් ඔය ගානට ගන්න පුලුවන් නම්, කියන්න.
මචන්,
මගේ පලවෙනි වාහනේ ගන්න යන්නේ.
මට වාහන ගැන නම් 0ක දැනුමක් නෑ. පුලුවන් නම් උපදෙසක් දෙන්න.පවුලේ විශාලත්වයත් එක්ක, කාර් අරන් තෙරුමක් නෑ බන්. මම ජීප් එකක්(?) ගන්න කියල බැලුවෙ. හරි වචනෙ ජීප්ද දන්නේ නෑ.

කොහොමහරි මොඩ්ල් එක "Toyota Cain"
මේක හොදයිද, අමතර කොටස් හිග නැත්ද? තෙල් කරනවද? 2nd hand මාකට් එකක් තියනවද, ඔය වගේ දෙවල් තමා දැනගන්න ඔනි. අතේ තියෙන්න නම් ලක්ශ 25 විතර....
මීට වඩා හොද එකක් ඔය ගානට ගන්න පුලුවන් නම්, කියන්න.
Toyota cami da?

මාත් ඒත් බැලුවේ මේ මොන පුන්ඩවාල වාහනයක්ද කියලා......