Toyota corolla ke20 for SALE

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචං එන්ජිම තියන්න ඔක්කොම කීයක් විතර ගියද බන් ?

    අනේ මන්දා බන් මටනම් 50 කට එහා පැත්තේ යන්න ඇති . ඔක්කොටම. තව පොඩි වැඩ දෙක තුනක් තියනවා.. :P

    රත්තරං;17359921 said:
    බොඩිය හොදනම් විකුනන එපා. උබට සාදාරන මිලක් ඕකට ගන්න බෑ. ආයේ ඕකක් ඕනේ උනොත් හොයාගන්නත් බෑ. ඕකේ ඇන්ජිම තව අව්රුදු 15කට (වාහනේ තිබ්බොත් ) කිසිම රෙපෙයාර් එකක් එන්නේ නෑ ශුවර්. බ්‍රේක් හරියට හදාගනින්. KE20 වැඩේ බෙල්ල කැඩෙනවා හදිස්සියකට බ්‍රේක් කරොත්

    එකෙන්ම මට අයියා කියන එක තේරෙනවා.. දන්නවනෙ ඉතින් මම මේක ආසවටනේ හැඩුවේ. ව්කුනන්න එහෙම ලොකු හිතක් නැහ්..
    අඩුවට ඩෙන්නෙත් නැහ් ඉතින්

    රත්තරං;17359922 said:
    වාහන උනනම් මේ ආත්මේ හොද වෙන්නේ නෑ බන්:yes::yes:

    :D:D

    මචන් ඕක ලක්ෂ 3යි නේද කිවේ

    උඹලගේ ගෙවල් පැත්තෙන් pachas 6 ක් එක්ක නේද දෙන්නේ ?

    :angry::angry::angry::angry::angry:

    ai bn auto kare ???? :(

    balapan redda. mama body 1 honda, tikak power karapu(engine, brake, tyre ..) parana car 1k bala bala inne.

    Auto ithin elane ban

    ජන්තු අයියා;17360916 said:
    ඇයි දෙයියෝ ඔරිජිනල් එන්ජිම ගැලෙව්වේ..ඔකේ මාර්කට් එක තියෙන්නේ ඔරිජිනල් එන්ජිමත් එක්ක..කමක් නෑ ඒකට..මොකක්ද බස්සලා තියෙන එන්ජිම...?කාර් එක ඇතුලේ,එන්ජින් රූම් එකේ ෆොටෝ ටිකක් දාපන්..3.50 නම් දෙන්න බැරි වෙයි පුතා..ඒත් උත්සහය අත අරින්න එපා..දෙයියනේ කියලා ගමනක් ගිහින් ගෙදර එන්න පුළුවන් තත්වයක් තියෙනවා නම් එච්චරයි...මම කාලයක් ඔකේ දොර දෙක කාර් එකක් හෙව්වා පොඩි ප්‍රොජෙක්ට් එකක් කරන්න..ඒත් දෙයියෝ බලලා වගේ මගෙන් ඒ අදහස ගිලිහුනා..මෑතකදී පරණ කාර් පිස්සුව නැත්තටම නැති උනා..:no:.

    මොනවා උනත් අලුත් වාහන වලට වඩා මම පරණ වාහන වලට ආසයි..ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒ වාහන නිසා..

    මාකට් බල බල නෙමෙ අයියා වාහනෙ හැදුවේ.. අසාවට.. කොහොමද ඉතින් පරන කාර් එකකට ඊ.එෆ්. අයි. එන්ජින් එකක් තියල ඔටෝ ගියර් බොක්ස් එකක් තිබ්බ හම එකේ ලල් එක....

    කෝ අෆ්ෆා මට හරි හමන් කැමරාවක් මේ ටිකෙ අතේ නෑනෙ ෆොටෝ අරන් දාන්න..

    7කේ එන්ගින් එකක් තිබ්බේ..

    Wahane nam aulak na wage. case eka budjet eken car adu una eka.. eth sale karayo nam aduwak karala na. auto nisa petrol keeyak karanwada?

    petral keeyak karanawadha kiyala thaama hariyata bala ganna bari una ban.. kohomath 10-12 wath karanna ona kiyala hithanamawa
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඇයි බන් ආසාවට හදල ඕක විකුනන්න හිතුවේ , වෙන එකක් ගන්නද ?
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    රත්තරං;17356592 said:
    ඕකේ ඇන්ජින් එක Noah වෑන් එකකින් ගලෝපු එකක්.ගියර් බොක්ස් එක ගියර් 4රේ ටොයොටා noah එකට එන ඔටෝ ගියර් බොක්ස් එක

    ඒත් ටොයොට උනාට VVTI නෑ. ඕක එක්දාස් නමසිය අසූ ගනන් වල ඉදන් අද වෙනකන් හදන ඇන්ජිමක්

    වෑන් එකේ තියෙනකොට ඕක තෙල් කරන්නේ නෑ, ඒත් මේ කාර් එක බර අඩු නිසා හොදට තෙල් කරනව ඇති (10ක් 12ක් වගේ ). හැබැයි දීර්ගකාලීන පාවිච්චියට ඇන්ජිමේ බරත්, කාර් එකේ අනෙකුත් කොටස් වලට නොගැලපෙන පවර් එකත් නිසා අවුල් එන්න පුලුවන්

    ඒත් ම්ම්ම්ම්ම් හොද විදිහක මොඩිෆිකේශන් එකක් කිව්වහැකි

    KE20 වල original එන්නේ 1.2L / 1.3L engine එකක් තියෙන්නෙ carburrator. සාමාන්‍යයෙන් 18-19 km වගේ තෙල් කරනවා.:nerd:

    මගේ ප්‍රශ්නය.....ඒත් ඇයි EFI තියෙන මේ engine එකට 10 - 12ක් වගේ වැඩ කරන්නෙ? :confused: 1.8L වෙච්ච හින්ද විතරමද?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    KE20 වල original එන්නේ 1.2L / 1.3L engine එකක් තියෙන්නෙ carburrator. සාමාන්‍යයෙන් 18-19 km වගේ තෙල් කරනවා.:nerd:

    මගේ ප්‍රශ්නය.....ඒත් ඇයි EFI තියෙන මේ engine එකට 10 - 12ක් වගේ වැඩ කරන්නෙ? :confused: 1.8L වෙච්ච හින්ද විතරමද?

    අන්න හොද ප්‍රශ්නයක්..රත්තරං මේකට පැහැදිලි පිළිතුරක් දීපන් මචං..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ජන්තු අයියා;17366110 said:
    අන්න හොද ප්‍රශ්නයක්..රත්තරං මේකට පැහැදිලි පිළිතුරක් දීපන් මචං..

    එල මචන් දාමු

    KE20 වල original එන්නේ 1.2L / 1.3L engine එකක් තියෙන්නෙ carburrator. සාමාන්‍යයෙන් 18-19 km වගේ තෙල් කරනවා.:nerd:

    මගේ ප්‍රශ්නය.....ඒත් ඇයි EFI තියෙන මේ engine එකට 10 - 12ක් වගේ වැඩ කරන්නෙ? :confused: 1.8L වෙච්ච හින්ද විතරමද?

    මුගේ එකේ තියෙන අව්ල නැව් ඇන්ජිමක් ත්‍රී වීල් එකකට තිබ්බ කියල ලීටරේට 10000ක් වැඩ කරන්නේ නෑනේ, අනවශ්ය බලය තමයි මෙතන කේස් එක. මොකද මේ ඇන්ජිම ගියර් බොක්ස් එක හදල තියෙන්නේ බර අදින්න. 9 දෙනෙක් එක්ක පත වෑන් එකක් අදින්න

    හිටින්කෝ එහෙනම් දන්න විදිහට කොටන්න.....

    පලවෙනිම කරුන වාහනේක තෙල් වැඩ කිරිල්ල ඇන්ජින් කැපෑසිටි එක "මතම විතරක්" රදාපවතින්නේ නෑ

    (මම මේ දෙන සමහර උදාහරන උපකල්පන පමනයි. ප්‍රායෝගිකව කල නොහැකි දේවල් තියෙනවා. තේරුම් ගැනීමේ පහසුවට තමා කියන්නේ)

    1.පලවෙනි අවස්තාව

    ඔය මූ දැන් තියල තියෙන ටොයොටා "7K" ඇන්ජින් එක 1985 ඉදන් ටොයොට කොම්පැනිය අද වෙනකන් හදනවා. ඒක 1800cc. ඒ වගේම ඇලියොන් ප්‍රෙමියෝ වලටත් ටොයොටා කොම්පැනිය 1800cc ඇන්ජිමක් හදනවා. ඒක ඩුවල් VVTi (vvti ගැන මෙතන කියන්න ගියොත් වැඩේ දික් ගැස්සෙනවා ) ඒත් මූ ඔය 7K එක තිබ්බ වගේ ලේසියෙන් මේකට Dual VVTi ඇන්ජිම තියන්න බෑ. හේතුව ඒක පරිගනකගත ඇන්ජිමක් නිසා. හරි කොහොම හරි මූ දැන් ඇලියෝන් එකකිනුයි නොහා එකකිනුයි 1800cc ඇන්ජින් දෙකක් ගලවන් ඇවිත් K20 දෙකක් ගෙනත් ඇන්ජින් දෙක එබුවා කියමු (ඔරිජිනල් ගියර් බොක්ස් සමග ) අනිවාරෙන් Dual VVti ඇන්ජිම තිබ්බ එක 7K එකට වඩා තෙල් කරනවා. හේතුව භාවිතා කල තාක්ශනය අලුති වීම. එහෙනම් මොන මගුලටද 1985 7කේ එක ටොයොටා එක තාම හදන්නේ?? "යමක් සංකීර්න වන තරමට බිද වැටීම් ඇතිවන ප්‍රමානය වැඩී " කියන්නේ ඉංජිනේරු විද්‍යාවේ මුලින්ම කියන කෑල්ලක් ඕන්......

    2.දෙවන අවස්තාව

    ගියර් බොක්ස් එක. මැනුවල් ඔටෝ වලට වඩා තෙල් කරනවා කියල ඕනේ කෙනෙක් දන්නවනේ. ඒ නිසා මැනුවල් අත අරිමු. දැන් මෙහෙම ගම්මු. ප්‍රෙමියෝ එකේ 1800cc ඇන්ජිමට එනවා CVT ඔටෝ ගියර්බොක්ස් එකක්. ටොයොට කොරොල්ල 141 1800cc එකට එනවා නෝර්මල් ටොයොට ඔටෝ ගියර්බොක්ස් එකක්.මූ දැන් ඔය 7K ඇන්ජිමම K20 තියලා අල්ලා දෙවියන්ගේ සර්වබලදාරී බලෙන් කොහොම හරි පලවෙනි දවසේ cvt ගියර් බොක්ස් එක තියල දුවනව. දෙවෙනි දවසේ නෝර්මල් එක තියල දුවනවා. අනිවා එතකොට cvt එක තිබ්බ දවසේ පහු වෙනිදට වඩා තෙල් කරනවා. මොකද ගියර් බොක්ස් එකට පාවිච්චි කරපු තාක්ශනය නිසා. එහෙනම් ඇයි ටොයොටා හැම එකටම cvt දාන්නේ නැත්තේ? ඒකට එක හේතුවක් cvt එක නෝර්මල් එකට වඩා නඩත්තු වියදම වැඩී. නෝමල් එකේ රෙපෙයාර් එකෙන් රෙපෙයාර් එකට ඇති කාලය හුගක් වැඩී. ලෙඩක් එන්නේ නැතිම තරම්

    3. තුන්වන අවස්තාව

    ඊලගට මූ මොකද කරන්නේ 1800cc ඇන්ජිම එක k20 කට තියලා තව කොහෙන් හරි k20 උස්සන් ඇවිත් ඒ කොම්පැනියෙම හදන 1000cc ඇන්ජිමක් තියනවා. තියල දුවල බලද්දි 1000cc එක අනිවා 1800cc එකට වඩා තෙල් කරනවා. මොකද මේක බොහොම පොඩි කාර් එකක්. ඊට පස්සේ මූ කාර් එකට බ්ලොක් ගල් පුරෝනවා අදින්න පුලුවන් බැරි ගානට. පුරෝලා දුවල බලනවා. එතකොට අනිවාරෙන් 1800cc එක 1000cc එකට වඩා තෙල් කරනවා. ඕක තමයි කියන්නේ වාහනේක තෙල් වැඩ කරන්න බරට බල අනුපාතය අඩු වෙන්න ඕනේ කියල. (ඇත්තටම මූ 1800cc එකක් තියලා අනවශ්ය බලයක් කාර් එකට දීලා තියෙන්නේ) .අන්න ඒ නිසා තමයි පෝජෝ 406 එකේ එහෙම 2000cc එක 1800cc එකට වඩා තෙල් කරන්නේ. (මේක තමා වැදගත්ම වෙන්නේ එකම කාන්ඩයේ වාහනයක් මිලට ගද්දි බලනකොට) මේක මොඩල් එකෙන් මොඩල් එකට වෙනස් වෙනවා. 141 එකේ නම් 1600cc එක 1800cc එකට වඩා තෙල් කරනවා. එතන වෙන්නේ අනවශ්‍ය බලය. එහෙනම් ඇයි එහෙම වාහන හදන්නේ. එහෙම හදන්නේ සාක්කුව ගැන හිතන එකාට 1600 අරන් මෝල තදවෙච්ච එකාට 1800cc එක ගන්න (අවස්තා දෙකේදිම එකම වර්ගයේ ඔටෝ ගියර් ගියර් බොක්ස් පාවිච්චි කලා යැයි සලකන්න)

    4. හතරවෙනි අවස්තාව

    ටොයොටා vvti පාවිච්චි කරද්දි හොන්ඩ ivtec පාවිච්චි කරනවා. 1800cc 141 එක තෙල් කරද්දි 1800cc FD1 එක තෙල් වැඩියෙන් පුච්චනවා. හැබැයි රොකට් එක වගේ යනවා. ඒ නිශ්පාදකයාගේ අවශ්ය තාව යොදලා තියෙන්නේ හොන්ඩා වලදි පෆෝමන්ස් වලට වගේම ටොයොට වලදි සාක්කුවේ වාසියට වීම නිසා.

    5.අපි හිතමු මොහොම්මද් නබි කියන පුද්ගලයා වාහනේ එලවනකොට 10ක් තෙල් කරනවා. අයීශා කියන එකී එලවද්දි 15ක් තෙල් කරනවා. එක එකාට පාගද්දි තියෙන මෝල් අමාරුවේ තරමටත් එකම වාහනේ තෙල් වැඩියෙන් පිච්චෙනවා

    6.7K ඇන්ජිම නෝහා එකේ තියෙද්දි ඇන්ජිමෙන් මිනිස්සු 9 දෙනෙක් අදිනවා. පත වෑන් එකක යකඩ බර අදිනවා. ඒසී දුවනවා, පවර් ස්ටීරින් වැඩ කරනවා. K20 තිබ්බහම ඇන්ජිමට පැවරෙන එකම කාර්යය වාහනේ අදින එක. AC PS අනම් මනං නෑ, ඒ නිසා නොහා එකට වඩා බරට සමානුපාතික මට්ටමටත් වඩා තෙල් කරනවා.

    7. තව මතක් උනොත් දාන්නම්
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    රත්තරං;17366576 said:

    එල
    11.gif

    ගොඩක් පිං අය්යට මේක මේ විදිහට පැහැදිලි කරාට. ප්‍රශ්නෙට අමතරව ගොඩක් දේවල් ඉගෙනගත්ත දීපු උත්තරෙන්. :)
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වේගා GIපයිප්ප™ කාර්ර්.

    අපේම කියල ඉස්සෙල්ල පොඩි කාර් එකක් (මරුටි, ඇල්ටෝ එකට ගහන්න හෝ අඩු ගානේ නැනෝ එකට) හැදුවා නම් හරි කියල කිව්වම මේකේ ඒකාල කයිය ගහන් එන හැටි හරියට උන් ලම්බෝ, බුගටි ඩිසයින් ඉන්ජිනියර්සලා වගේ.

    වාහන වලින් ලංකාවත් ගොඩ යන්න ඕනා නම් අකමැත්තෙන් උනත් ඉන්දියන් කාරයව ආදර්ශයට ගන්න වෙනව. අපි බලමු මේ කාර් එක හැදුවම. රිවිව්ස් එහෙම බලන්න පුළුවන් නෙහ්. අපිට ඕකක් තියා 3විල් ගන්නවත් සල්ලි නෑ කමක් නෑ ඉන්ටර්නැෂනල් මාර්කට් එකටලු නේ හදන්නේ. නොට් ෆොර් ගමෙහ් දුප්පත් සිංහලු.

    මේ video එකේ ඔය පොඩි කාර් එකක් හදන්නේ නැති එකට උත්රයක් තියෙනවා

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    ow ban okata 3 k kauruth denne na

    UMBA WENA MOKAK HARI KARLA SALLI HOYA GANNA TRY KARAPAN
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    තෙල් වැඩකරනවද ඔටෝ මාරු කළ නිසා. තාක්ෂණික ප්‍රශ්න ඇති නේද? ඒක නිසාද විකුණන්නේ. KE20 සාමාන්‍ය වෙළෙඳපොල වටිනාකම 120,000/-ක්. මේක කන්ඩිෂන් නිසා උපරිම 190,000/- ඒ නිසා මචං පාවිච්චි කරපන්. Ikman.lk, Riyasewana, Auto.lk, Hitadd ගිහින් බලන්නකෝ මිල.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    රත්තරං;17366576 said:
    එල මචන් දාමු

    මුගේ එකේ තියෙන අව්ල නැව් ඇන්ජිමක් ත්‍රී වීල් එකකට තිබ්බ කියල ලීටරේට 10000ක් වැඩ කරන්නේ නෑනේ, අනවශ්ය බලය තමයි මෙතන කේස් එක. මොකද මේ ඇන්ජිම ගියර් බොක්ස් එක හදල තියෙන්නේ බර අදින්න. 9 දෙනෙක් එක්ක පත වෑන් එකක් අදින්න

    හිටින්කෝ එහෙනම් දන්න විදිහට කොටන්න.....

    පලවෙනිම කරුන වාහනේක තෙල් වැඩ කිරිල්ල ඇන්ජින් කැපෑසිටි එක "මතම විතරක්" රදාපවතින්නේ නෑ

    (මම මේ දෙන සමහර උදාහරන උපකල්පන පමනයි. ප්‍රායෝගිකව කල නොහැකි දේවල් තියෙනවා. තේරුම් ගැනීමේ පහසුවට තමා කියන්නේ)

    1.පලවෙනි අවස්තාව

    ඔය මූ දැන් තියල තියෙන ටොයොටා "7K" ඇන්ජින් එක 1985 ඉදන් ටොයොට කොම්පැනිය අද වෙනකන් හදනවා. ඒක 1800cc. ඒ වගේම ඇලියොන් ප්‍රෙමියෝ වලටත් ටොයොටා කොම්පැනිය 1800cc ඇන්ජිමක් හදනවා. ඒක ඩුවල් VVTi (vvti ගැන මෙතන කියන්න ගියොත් වැඩේ දික් ගැස්සෙනවා ) ඒත් මූ ඔය 7K එක තිබ්බ වගේ ලේසියෙන් මේකට Dual VVTi ඇන්ජිම තියන්න බෑ. හේතුව ඒක පරිගනකගත ඇන්ජිමක් නිසා. හරි කොහොම හරි මූ දැන් ඇලියෝන් එකකිනුයි නොහා එකකිනුයි 1800cc ඇන්ජින් දෙකක් ගලවන් ඇවිත් K20 දෙකක් ගෙනත් ඇන්ජින් දෙක එබුවා කියමු (ඔරිජිනල් ගියර් බොක්ස් සමග ) අනිවාරෙන් Dual VVti ඇන්ජිම තිබ්බ එක 7K එකට වඩා තෙල් කරනවා. හේතුව භාවිතා කල තාක්ශනය අලුති වීම. එහෙනම් මොන මගුලටද 1985 7කේ එක ටොයොටා එක තාම හදන්නේ?? "යමක් සංකීර්න වන තරමට බිද වැටීම් ඇතිවන ප්‍රමානය වැඩී " කියන්නේ ඉංජිනේරු විද්‍යාවේ මුලින්ම කියන කෑල්ලක් ඕන්......

    2.දෙවන අවස්තාව

    ගියර් බොක්ස් එක. මැනුවල් ඔටෝ වලට වඩා තෙල් කරනවා කියල ඕනේ කෙනෙක් දන්නවනේ. ඒ නිසා මැනුවල් අත අරිමු. දැන් මෙහෙම ගම්මු. ප්‍රෙමියෝ එකේ 1800cc ඇන්ජිමට එනවා CVT ඔටෝ ගියර්බොක්ස් එකක්. ටොයොට කොරොල්ල 141 1800cc එකට එනවා නෝර්මල් ටොයොට ඔටෝ ගියර්බොක්ස් එකක්.මූ දැන් ඔය 7K ඇන්ජිමම K20 තියලා අල්ලා දෙවියන්ගේ සර්වබලදාරී බලෙන් කොහොම හරි පලවෙනි දවසේ cvt ගියර් බොක්ස් එක තියල දුවනව. දෙවෙනි දවසේ නෝර්මල් එක තියල දුවනවා. අනිවා එතකොට cvt එක තිබ්බ දවසේ පහු වෙනිදට වඩා තෙල් කරනවා. මොකද ගියර් බොක්ස් එකට පාවිච්චි කරපු තාක්ශනය නිසා. එහෙනම් ඇයි ටොයොටා හැම එකටම cvt දාන්නේ නැත්තේ? ඒකට එක හේතුවක් cvt එක නෝර්මල් එකට වඩා නඩත්තු වියදම වැඩී. නෝමල් එකේ රෙපෙයාර් එකෙන් රෙපෙයාර් එකට ඇති කාලය හුගක් වැඩී. ලෙඩක් එන්නේ නැතිම තරම්

    3. තුන්වන අවස්තාව

    ඊලගට මූ මොකද කරන්නේ 1800cc ඇන්ජිම එක k20 කට තියලා තව කොහෙන් හරි k20 උස්සන් ඇවිත් ඒ කොම්පැනියෙම හදන 1000cc ඇන්ජිමක් තියනවා. තියල දුවල බලද්දි 1000cc එක අනිවා 1800cc එකට වඩා තෙල් කරනවා. මොකද මේක බොහොම පොඩි කාර් එකක්. ඊට පස්සේ මූ කාර් එකට බ්ලොක් ගල් පුරෝනවා අදින්න පුලුවන් බැරි ගානට. පුරෝලා දුවල බලනවා. එතකොට අනිවාරෙන් 1800cc එක 1000cc එකට වඩා තෙල් කරනවා. ඕක තමයි කියන්නේ වාහනේක තෙල් වැඩ කරන්න බරට බල අනුපාතය අඩු වෙන්න ඕනේ කියල. (ඇත්තටම මූ 1800cc එකක් තියලා අනවශ්ය බලයක් කාර් එකට දීලා තියෙන්නේ) .අන්න ඒ නිසා තමයි පෝජෝ 406 එකේ එහෙම 2000cc එක 1800cc එකට වඩා තෙල් කරන්නේ. (මේක තමා වැදගත්ම වෙන්නේ එකම කාන්ඩයේ වාහනයක් මිලට ගද්දි බලනකොට) මේක මොඩල් එකෙන් මොඩල් එකට වෙනස් වෙනවා. 141 එකේ නම් 1600cc එක 1800cc එකට වඩා තෙල් කරනවා. එතන වෙන්නේ අනවශ්‍ය බලය. එහෙනම් ඇයි එහෙම වාහන හදන්නේ. එහෙම හදන්නේ සාක්කුව ගැන හිතන එකාට 1600 අරන් මෝල තදවෙච්ච එකාට 1800cc එක ගන්න (අවස්තා දෙකේදිම එකම වර්ගයේ ඔටෝ ගියර් ගියර් බොක්ස් පාවිච්චි කලා යැයි සලකන්න)

    4. හතරවෙනි අවස්තාව

    ටොයොටා vvti පාවිච්චි කරද්දි හොන්ඩ ivtec පාවිච්චි කරනවා. 1800cc 141 එක තෙල් කරද්දි 1800cc FD1 එක තෙල් වැඩියෙන් පුච්චනවා. හැබැයි රොකට් එක වගේ යනවා. ඒ නිශ්පාදකයාගේ අවශ්ය තාව යොදලා තියෙන්නේ හොන්ඩා වලදි පෆෝමන්ස් වලට වගේම ටොයොට වලදි සාක්කුවේ වාසියට වීම නිසා.

    5.අපි හිතමු මොහොම්මද් නබි කියන පුද්ගලයා වාහනේ එලවනකොට 10ක් තෙල් කරනවා. අයීශා කියන එකී එලවද්දි 15ක් තෙල් කරනවා. එක එකාට පාගද්දි තියෙන මෝල් අමාරුවේ තරමටත් එකම වාහනේ තෙල් වැඩියෙන් පිච්චෙනවා

    6.7K ඇන්ජිම නෝහා එකේ තියෙද්දි ඇන්ජිමෙන් මිනිස්සු 9 දෙනෙක් අදිනවා. පත වෑන් එකක යකඩ බර අදිනවා. ඒසී දුවනවා, පවර් ස්ටීරින් වැඩ කරනවා. K20 තිබ්බහම ඇන්ජිමට පැවරෙන එකම කාර්යය වාහනේ අදින එක. AC PS අනම් මනං නෑ, ඒ නිසා නොහා එකට වඩා බරට සමානුපාතික මට්ටමටත් වඩා තෙල් කරනවා.

    7. තව මතක් උනොත් දාන්නම්
    අනේ සත්තලං පුතේ උඹ කරපු නොසන්ඩාල වැඩෙන් මේ මලකඩ ගුහාව මූට ජීවිතේට විකුණගන්න වේනේ නැහැ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,608
    3,480
    113
    මම කට්ටා;17356230 said:
    මෙන්න මෙහ් මගෙ චන්ඩි බන්ඩියව මම විකුනන්න කියලා ඉන්නෙහ්..:(:(:(:(:(:(

    new_zps62cd3b94.jpg

    මට විකුන ගන්න පුලුවන් වෙයිද ලක්ශ තුනහාමාරකට විතර.. :frown::frown:
    ආයෙත් එකෙන්ම ලොවෙත් සුපිරියට CAR එකෙ බොඩි එක තියනවා. :yes:
    මම 1.8L 7K EFI Engine එකක් තියලා තියෙන්නෙ ඔටෝ ගියර් බොක්ස් එකක් එක්ක.
    ඉතින් යෑමක් තමා තියෙන්නෙහ්.. :D:D:D
    විකුනන්නෙ හැමෝටම තියන ප්‍රශනයක් මටත් තියන නිසා. :dull::dull::dull:

    Machan YEAR 1ka keeyada
    wisthara tikai contact No 1kai mata PM karapan
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රත්තරං;17356575 said:
    දෙන එකම උපදෙස

    ඕක විකුනන්න එපා ඕවගේ එකක් ගන්න බෑ, උබ දන්නවනේ උබේ වාහනේ ගැන. පරන ඒවා හුගක් කාපුවා තියෙන්නේ උබට චකේ චක් කියල හිතෙයි

    දෙවෙනි කාරනේ
    උබ වෙදකම් හුගක් කරල නිසා එන එවුන් සාදාරන මුදලකට ඉල්ලන එකක් නෑ

    :yes::yes::yes::sorry: