Toyota cynos

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    lankawe market 1ක බොහොම අඩු car 1කක්

    Transmission - Manual

    Fuel Type - Petrol

    engine - 1500cc

    Petrol හොදට weda කරන්නෙත් නෑ. 1500cc නිසා පොඩ්ඩක් speed drive කරන්න නම් පුළුවන් , පොඩි වාහනයක් නිසා aulak නෑ
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Toyota-Paseo-3.jpg


    මාගාව තිබ්බ මේ වගේ සයිනෝස් එකක්. ඒක Cynos JUNO මොඩ්ල් එක. මම ගත්තෙ පොඩි කේස් තිබ්බ එකක් අඩුවට (කේස් එකක් කිව්වෙ ජපානෙන් නැවට දාද්දි යට පොඩ්ඩක් තදින් වැදිල දෙකට කැඩිල ;). අව්ලක් නෑ පාස්සල ගත්ත:P :D)
    කියන්ඩ කිසිම අව්ලක් නෑ. හැබැයි තෙල් නං 8-9-10 අතර තමා කරන්නෙ. ටියුන් කරල තිබ්බ තිතට ආයෙ විදිනව විදිල්ලක් නයිට්රයිඩර් කැලේ. හැබැයි හයිස්පීඩ් යද්දි ජුන්ඩක් විතර බැලන්ස් මදි (පොලනව කියන්නෙ)
    උඹලට කියන්ඩ දවසක් කන සාක්කුවෙ දාගෙන යන වෙලාවක තාප්ප දෙකක වැදිල ඇන්ජිම පාරෙ කියහල්ලකො :(. හදල දුන්න බං හාමිනේගෙ බර බරේ නිසා. එපා උනා කෑලි හොයල (බොඩි පාට්ස්)
    කව්ද බං කියන්නෙ සෙකන්ඩ් මාකට් අඩුයි කියල. ටිකක් හොයල බලහං තියෙන එකෙක් විකුනනවද කියල. හාඩප් උන එකෙක් මිසක් තියෙන එකෙක් මලාට දෙන්නෙ නෑ.