Toyota cynos

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචන්ලා මේ කාර් එක පාවිච්ච් කරන කවුරුත් ඉන්නවද ?
    මේක කොහොමද ? ගන්න බලන්නේ , මේකේ මාකට් එක කොහොමද , රිසෙලින්නම් අවුල් නේද ?
    තියෙනවානම් කියහල්ලා ....රෙඩි කෑෂ්

    toyota_cynos_2.jpg
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    දොර දෙක අවුලක් නැද්ද..?
    පට්ට ලුකයි හැබැයි..! සල්ලි තියනවනම්, පිස්සුවට පදින්න එළ..
    :cool::cool::cool::cool:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    මචන්ලා මේ කාර් එක පාවිච්ච් කරන කවුරුත් ඉන්නවද ?
    මේක කොහොමද ? ගන්න බලන්නේ , මේකේ මාකට් එක කොහොමද , රිසෙලින්නම් අවුල් නේද ?
    තියෙනවානම් කියහල්ලා ....රෙඩි කෑෂ්

    toyota_cynos_2.jpg

    ඕක ගන්න එපා යකෝ පිටි පස්සේ දොරවල් දෙක නෑ ,
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දොර දෙක කාර් නරකම නෑ. හැබැයි මාකට් අවුල් නන් පොඩ්ඩක් හොයලා බලපන්. මොකක් හරි කොස්සක් ඇති. ඒක උඹට අවුලක් නැත්තන් එච්චරයි...
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    dora deka hinda market eka poddak adui. eth vikunanna bari kamak na. ikman eke parana 92 wage model wala gana balapanko. kiyanne laksa 11 - 13 wage. engine eka gold plated wenna one. astina ekai okai market eka eka laga yanne. oke aluth model eka ganin. 12 wage nam paduth na. mee lagakadi idan koti ganan walata vikunanna try karanne. :lol:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    oke second hand market ekak nan aththema na macho, anika lankawe thiyena cynos wadipurama kollo kaala thiyenne, eka nisa hodata kalpana karala ganin.........
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    මේක පට්ට කැතයිනේ. Sport look එකට ගහපු වාහනයක්