ගන්නකොට 133000 ක් දුවල තිබ්බ.
company maintain කරපු එකක් නිසා ලොකු අවුලක් තිබුනේ නෑ.
පොඩි සද්දයක් තිබිල පිටිපස්සේ රේසර් එකක් දැම්ම. එච්චරයි.
SUV ගන්නකොට එන්ජින් බොඩි ළඟට බලන්න ඕනේ වැදගත්ම දේ සස්පෙන්ෂන්.
සස්පෙන්ෂන් හදන්න ගියොත් ටිකක් ලොකු ගාණකට සොරි වෙනවා. රීකන්ඩිෂන් බඩු තියෙන නිසා එච්චරම අවුලකුත් නෑ.
මගේ යාලුවෙක්ගෙ prado එකක ඉස්සරහ සස් ටොයෝටා ලංකා එකේ brand new parts වලින් හදන්න ලක්ෂ 6ක් ගියා. (අලුත් එන්ජිමක ගාන)
off road කරල යට වැදිලා එහෙම තියෙනවද කියලත් බලන්න.
පරණ වුණා කියල comfortable වෙනසක් නෑ.![]()
ela machan..... tankuuu .....ජය වේවා.....
. එච්චරයි.
)




හිගා කාලා හරි එකක් ගන්නවාම තමා දවසක....... 
හුටා....... මම මේ වෙලාවක ලේලන්ඩ් එකකට සුපර් ඩීසල් ගහන්න කල්පනා කර කර හිටියේ........ 