Toyota IST 2002 මචන්ලා මෙන්න මේකක් use කරන කවුරු හරි ඉන්නවනම් කියනවද කොහොමද vehicle 1 කියල.පෙට්‍රෝල් කියක් විතර කරනවද.26කට වගේ පාඩුද.මොනවද මේකේ තියෙන අවුල්.,,,