හයිලක්ස් එක 180 යි
කොරොල්ල එක 270 යි
ටැක්සි දුවන කැම්රි එක 413 යි
කොරොල්ල ක්රොස් 333 යි
පුකටත් හිනා ගියා චුට්ටක්

එනිවේ, ඕෆ් රෝඩ් යන්න, ටුවරිස්ම් කරන්න ඉන්න කොල්ලොන්ට නම් හොඳ ගේමක් ගහගන්න පුළුවන් වෙයි මේ ගනන් වලට දුන්නොත්...
ඔය ගනන් වලට, කොරොල්ල, කැම්රි, ක්රොස්, ප්රියස් ගන්නෙපා ඒ ගානෙන් බාගෙකට වඩාවත් වටින්නෙ නෑ
ලෑන්ඩ්කෲසර් 300 එක 1000+ ප්රාඩෝ එක 700+

පොඩ්ඩක් හොයල බලපන් ප්රාඩෝ 250 top of the range එකෙයි ලෑන්ඩ්කෲසර් 300 ටොප් ඔෆ් ද රේන්ජ් එකෙයි ගානෙ වෙනස මෙහේ රුපියල් වලින් ලක්ශ සීයකට වඩා අඩුයි (ටොප් ඔෆ් ද රේන්ජ් හොඳේ GX, VX නෙවෙයි) මෙතන වෙනස ලක්ශ 300+

සල්ලි තියෙන සිංහලුන්ට ලෙල්ලටම තියල අරින්න වගේ යන්නෙ සේල් කාරයෝ
ඔය කැම්රි ටොප් ඔෆ් ද රේන්ජ් SL variant එක මෙහේ ටැක්ස් අනන් මනන් ඔක්කොම එක්ක drive away ප්රයිස් එකත් එක් කෝටි එකොලොස් ලක්ශයයි, Source -
https://www.toyota.com.au/camry/prices මුන් උබලට විකුනන්නෙ ලක්ශ 413 ට
මේ වාහන එකකින් ටොයෝට එකවත් මෙච්චර profit කරන් නෑ, කොටින්ම උන්ගෙ කස්ටමර්ස්ල හූරගෙන කන්නෙ නෑ, ටොයෝට + ලංකාවේ හැර අනිත් රටවල් වල ටොයෝට ඩීලර්ස්ල... පට්ටම හූරන් කෑමක් මේක නම්, මිනිස්සු පව්...