TOYOTA LANKA ගෙන්වන වාහන මිළ ගණන් (18% VAT සමග)😍

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    yes, next is LC 79 and Hiace
    oya LC 79 eke V8 ekak enawa, oya gana dala thiyenne ekada danne na,
    V8 eka dan Discontinued.. parana stocks thibboth thama.. dan enne 1GD Common rail eka.. eka echchara sira naa Lankawe Fuel ekka.. Hilux Revo ehema enne oka.. Toyota eken Hilux ekata genne mona Engine ekada danne naa.. Kalin Brandnew gennapu ewage DPF awe naa.. 2.5 2KD eke..
     
    • Wow
    Reactions: NEMISIS

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ඔය වාහන මිලදී ගන්න පාර්ශවය කියන්නෙ බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්ඩ බලන් ඉන්න අය නෙවේනේ.ඒ මිනිස්සු මේ අවුරුදු 5ට කොහොමත් කෝටියක් ඉතුරු කරන්නෙ නෑනෙ. ඒ අය බලන් ඉන්නෙ අලුත් වාහන ඇවිල්ලා පරණ වාහන අඩු වෙනකන් අඩුවට පරණ වාහනයක් ගන්ඩ. ඔය එන අලුත් වාහන වලින් 90%ක්ම ගන්නෙ දැනටමත් වාහන පාවිච්චි කරන මිනිස්සු. ඒ මිනිස්සු කැමති නෑ තමන් ගාව තියෙන එක අඩුවට දෙන්ඩ.එහෙම බලපුහාම ඇත්තටම වලිය යන්නෙ අලුතෙන් ආපුවට නෙවේ දැනටමත් විකුණන්ඩ තියෙන වාහන වලට 😂😂
    ehema wenne na. thiyena eka aduwata dunnath aluth wahanayak aduwata gaththoth ethana kisima paduwak wenne nane. labayak misak
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    ehema wenne na. thiyena aduwata dunnath aluth wahanayak aduwata gaththoth ethana kisima paduwak wenne nane. labayak misak
    Oka aththatama balaganna puluwan Secondhand import karanna gaththtoth.. danata thiyena 3 Year bracket eka nathuwa adu gaane 5 Yearwath dammoth Adu ganata honda wahana gennana puluwan.. Ehema gennana dunnoth Jimny Sierra ekak bassanawa.. :love2:
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මේ prado 250 එකක් ලංකාවේ දුවන.එම්බසි වලින් ගෙන්නනවා මම හිතන්නේ..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    හයිලක්ස් එක 180 යි
    කොරොල්ල එක 270 යි
    ටැක්සි දුවන කැම්රි එක 413 යි
    කොරොල්ල ක්‍රොස් 333 යි

    පුකටත් හිනා ගියා චුට්ටක් :lol:
    එනිවේ, ඕෆ් රෝඩ් යන්න, ටුවරිස්ම් කරන්න ඉන්න කොල්ලොන්ට නම් හොඳ ගේමක් ගහගන්න පුළුවන් වෙයි මේ ගනන් වලට දුන්නොත්...

    ඔය ගනන් වලට, කොරොල්ල, කැම්රි, ක්‍රොස්, ප්‍රියස් ගන්නෙපා ඒ ගානෙන් බාගෙකට වඩාවත් වටින්නෙ නෑ

    ලෑන්ඩ්කෲසර් 300 එක 1000+ ප්‍රාඩෝ එක 700+ :lol: පොඩ්ඩක් හොයල බලපන් ප්‍රාඩෝ 250 top of the range එකෙයි ලෑන්ඩ්කෲසර් 300 ටොප් ඔෆ් ද රේන්ජ් එකෙයි ගානෙ වෙනස මෙහේ රුපියල් වලින් ලක්ශ සීයකට වඩා අඩුයි (ටොප් ඔෆ් ද රේන්ජ් හොඳේ GX, VX නෙවෙයි) මෙතන වෙනස ලක්ශ 300+ :rofl: සල්ලි තියෙන සිංහලුන්ට ලෙල්ලටම තියල අරින්න වගේ යන්නෙ සේල් කාරයෝ 😅

    ඔය කැම්‍රි ටොප් ඔෆ් ද රේන්ජ් SL variant එක මෙහේ ටැක්ස් අනන් මනන් ඔක්කොම එක්ක drive away ප්‍රයිස් එකත් එක් කෝටි එකොලොස් ලක්ශයයි, Source - https://www.toyota.com.au/camry/prices මුන් උබලට විකුනන්නෙ ලක්ශ 413 ට

    මේ වාහන එකකින් ටොයෝට එකවත් මෙච්චර profit කරන් නෑ, කොටින්ම උන්ගෙ කස්ටමර්ස්ල හූරගෙන කන්නෙ නෑ, ටොයෝට + ලංකාවේ හැර අනිත් රටවල් වල ටොයෝට ඩීලර්ස්ල... පට්ටම හූරන් කෑමක් මේක නම්, මිනිස්සු පව්...
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    හයිලක්ස් එක 180 යි
    කොරොල්ල එක 270 යි
    ටැක්සි දුවන කැම්රි එක 413 යි
    කොරොල්ල ක්‍රොස් 333 යි

    පුකටත් හිනා ගියා චුට්ටක් :lol:
    එනිවේ, ඕෆ් රෝඩ් යන්න, ටුවරිස්ම් කරන්න ඉන්න කොල්ලොන්ට නම් හොඳ ගේමක් ගහගන්න පුළුවන් වෙයි මේ ගනන් වලට දුන්නොත්...

    ඔය ගනන් වලට, කොරොල්ල, කැම්රි, ක්‍රොස්, ප්‍රියස් ගන්නෙපා ඒ ගානෙන් බාගෙකට වඩාවත් වටින්නෙ නෑ

    ලෑන්ඩ්කෲසර් 300 එක 1000+ ප්‍රාඩෝ එක 700+ :lol: පොඩ්ඩක් හොයල බලපන් ප්‍රාඩෝ 250 top of the range එකෙයි ලෑන්ඩ්කෲසර් 300 ටොප් ඔෆ් ද රේන්ජ් එකෙයි ගානෙ වෙනස මෙහේ රුපියල් වලින් ලක්ශ සීයකට වඩා අඩුයි, මෙතන වෙනස ලක්ශ 300+ :rofl: සල්ලි තියෙන සිංහලුන්ට ලෙල්ලටම තියල අරින්න වගේ යන්නෙ සේල් කාරයෝ 😅

    ඔය කැම්‍රි ටොප් ඔෆ් ද රේන්ජ් SL variant එක මෙහේ ටැක්ස් අනන් මනන් ඔක්කොම එක්ක drive away ප්‍රයිස් එකත් එක් කෝටි එකොලොස් ලක්ශයයි, Source - https://www.toyota.com.au/camry/prices මුන් උබලට විකුනන්නෙ ලක්ශ 413 ට

    මේ වාහන එකකින් ටොයෝට එකවත් මෙච්චර profit කරන් නෑ, කොටින්ම උන්ගෙ කස්ටමර්ස්ල හූරගෙන කන්නෙ නෑ, ටොයෝට + ලංකාවේ හැර අනිත් රටවල් වල ටොයෝට ඩීලර්ස්ල... පට්ටම හූරන් කෑමක් මේක නම්, මිනිස්සු පව්...
    මට කියපන් උයිට අඩුවෙන් දෙන්නේ කොහොමද කියලා ගනන් හදලා.. 300% + 18% vat දාලා හදලා කියපන් අඩුම කීයටද දෙන්න පුලුවන් කියලා.

    අනික උබ ඉන්න රටේ ඒවත් එක්ක මෙහෙ කම්පයාර් කරන්න එපා බන් ඔහෙ බාස් කෙනෙක්ට වාහනේ හදන්න දුන්නත් කීයක් ගන්නවද පැය්ට.road tax අරවා මේවම කීයක් තියනවද.ඔහෙ 300% ටැක්ස් ගහන්නෙත් නෑනේ.මෙහේ education free,health free අම්බානක රාජය සේවක රොත්තක් නඩත්තු කරනවා , පිනට සල්ලි දෙනවා.එහෙම එකක් එක්ක උබ ඉන්න රට කම්පයාර් කරන්න එපා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    ලක්ශ 80ක වාහනයකට 70% ලීසිං/ලෝන් එකක් දුන්නොත් = ලක්ශ 56

    අවුරුදු 5කට ලීස් එකක් දැම්මොත් මාසෙකට 140,000 වගේ ගෙවන්න සෙට් වෙයි

    140,000 ක ලීස් එකක් ගන්න නම් මාසික පඩිය 350,000 තියෙන්න ඕන

    ඒ කියන්නෙ එළකිරි මිලියනර්ස්ල ඔක්කොටොම වාහන ගන්න පුළුවන්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මට කියපන් උයිට අඩුවෙන් දෙන්නේ කොහොමද කියලා ගනන් හදලා.. 300% + 18% vat.දාලා හදලා කියපන් අඩුම කීයටද දෙන්න පුලුවන් කියලා.

    අනික උබ ඉන්න රටේ ඒවත් එක්ක මෙහෙ කම්පයාර් කරන්න එපා බන් ඔහෙ බාස් කෙනෙක්ට වාහනේ හදන්න දුන්නත් කීයක් ගන්නවද පැය්ට.road tax අරවා මේවම කීයක් තියනවද.ඔහෙ 300% ටැක්ස් ගහන්නෙත් නෑනේ.
    ඔහොම ටැක්ස් ගහල වැඩක් නෑනේ, එලොවටයි මෙලොවටයි නැති අවුරුදු 4-5 පරණ වාහන ගෙනත් ගාන කපනවා ටැක්ස් ගහනවා, එක්කො බ්‍රෑන්ඩ්නිව් විතරක් ගේන්න දෙන්න ඕන ජෙනුයින් ඩීලර්ස්ල හරහා විතරක්, special permit දුන්න නම් පරණ Enthusiast වාහන වලට, ටිකක් වැඩි ටැක්ස් එකක් ගහල කතාව ඉවරයි...

    මිනිහෙක් පදින්න ගන්න වාහනේකට 300% ටැක්ස් ගහන එක කැරිම ක්‍රිමිනල් වැඩක් කියල මට හිතෙන්නෙ...

    ඕව හදන්න මකබාස්ලට දෙන් නෑනෙ, ඩීලශිප් වලින්ම certified කොලිටි වර්ක්ශොප් කීපයක් රට වටේම ඇරල වාහනේට, සර්විස්, වොරන්ටි එහෙම පිලිවෙලකට දීල මේන්ටේන් කරනව නම් ඕව ලක්ශ 10 මයිලේජ් ඊසි දුවන්න පුළුවන් වාහන
     
    Last edited:

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    හයිලක්ස් එක 180 යි
    කොරොල්ල එක 270 යි
    ටැක්සි දුවන කැම්රි එක 413 යි
    කොරොල්ල ක්‍රොස් 333 යි

    පුකටත් හිනා ගියා චුට්ටක් :lol:
    එනිවේ, ඕෆ් රෝඩ් යන්න, ටුවරිස්ම් කරන්න ඉන්න කොල්ලොන්ට නම් හොඳ ගේමක් ගහගන්න පුළුවන් වෙයි මේ ගනන් වලට දුන්නොත්...

    ඔය ගනන් වලට, කොරොල්ල, කැම්රි, ක්‍රොස්, ප්‍රියස් ගන්නෙපා ඒ ගානෙන් බාගෙකට වඩාවත් වටින්නෙ නෑ

    ලෑන්ඩ්කෲසර් 300 එක 1000+ ප්‍රාඩෝ එක 700+ :lol: පොඩ්ඩක් හොයල බලපන් ප්‍රාඩෝ 250 top of the range එකෙයි ලෑන්ඩ්කෲසර් 300 ටොප් ඔෆ් ද රේන්ජ් එකෙයි ගානෙ වෙනස මෙහේ රුපියල් වලින් ලක්ශ සීයකට වඩා අඩුයි (ටොප් ඔෆ් ද රේන්ජ් හොඳේ GX, VX නෙවෙයි) මෙතන වෙනස ලක්ශ 300+ :rofl: සල්ලි තියෙන සිංහලුන්ට ලෙල්ලටම තියල අරින්න වගේ යන්නෙ සේල් කාරයෝ 😅

    ඔය කැම්‍රි ටොප් ඔෆ් ද රේන්ජ් SL variant එක මෙහේ ටැක්ස් අනන් මනන් ඔක්කොම එක්ක drive away ප්‍රයිස් එකත් එක් කෝටි එකොලොස් ලක්ශයයි, Source - https://www.toyota.com.au/camry/prices මුන් උබලට විකුනන්නෙ ලක්ශ 413 ට

    මේ වාහන එකකින් ටොයෝට එකවත් මෙච්චර profit කරන් නෑ, කොටින්ම උන්ගෙ කස්ටමර්ස්ල හූරගෙන කන්නෙ නෑ, ටොයෝට + ලංකාවේ හැර අනිත් රටවල් වල ටොයෝට ඩීලර්ස්ල... පට්ටම හූරන් කෑමක් මේක නම්, මිනිස්සු පව්...
    Toyota Lanka ekata කරන්න දෙයක් නැ, ඔකේ තියෙන්නේ 300% වගේ tax එක. dealer අනිත් රටවල ගානට margin එක ගන්නවා ඇති. රජයට තමා වැඩියෙන් යන්නේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    මට කියපන් උයිට අඩුවෙන් දෙන්නේ කොහොමද කියලා ගනන් හදලා.. 300% + 18% vat දාලා හදලා කියපන් අඩුම කීයටද දෙන්න පුලුවන් කියලා.

    අනික උබ ඉන්න රටේ ඒවත් එක්ක මෙහෙ කම්පයාර් කරන්න එපා බන් ඔහෙ බාස් කෙනෙක්ට වාහනේ හදන්න දුන්නත් කීයක් ගන්නවද පැය්ට.road tax අරවා මේවම කීයක් තියනවද.ඔහෙ 300% ටැක්ස් ගහන්නෙත් නෑනේ.මෙහේ education free,health free අම්බානක රාජය සේවක රොත්තක් නඩත්තු කරනවා , පිනට සල්ලි දෙනවා.එහෙම එකක් එක්ක උබ ඉන්න රට කම්පයාර් කරන්න එපා.
    ජී ස්ට්‍රින්ග් ඔයා???
     
    • Haha
    Reactions: G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ඔහොම ටැක්ස් ගහල වැඩක් නෑනේ, එලොවටයි මෙලොවටයි නැති අවුරුදු 4-5 පරණ වාහන ගෙනත් ගාන කපනවා ටැක්ස් ගහනවා, එක්කො බ්‍රෑන්ඩ්නිව් විතරක් ගේන්න දෙන්න ඕන ජෙනුයින් ඩීලර්ස්ල හරහා විතරක්, special permit දුන්න නම් පරණ Enthusiast වාහන වලට, ටිකක් වැඩි ටැක්ස් එකක් ගහල කතාව ඉවරයි...

    මිනිහෙක් පදින්න ගන්න වාහනේකට 300% ටැක්ස් ගහන එක කැරිම ක්‍රිමිනල් වැඩක් කියල මට හිතෙන්නෙ...
    ගහලා වැඩක් නෑ තමයි ඉතින් ඒත් ගහනවනේ.කවුරුවත් කැමැත්තෙන් දෙන්නේ නෑ.. නෑ.. Brand new විතරයි තමා ගේන්නේ.. තුන්වෙනි අදියරේදිද කොහෙද අවුරුදු 3ක් පරන ඒවා ගේන්න අවසර දෙන්නේ ඒක දෙද්දි කොහොමත් 2026 වෙයි.

    එහෙනම් ඉතින් උබලා ඉන්න රටවල වගේ education free අයින් කරන්න ඕන healthcare free අයින් කරන්න road tax අරවා මේවා හැම රෙද්දටම tax ගහන්න ඕන.රාජය සේවයේ ඉන්න 2/3 විතර කප්පාදු කරන්න ඕන.ඔන්න එතකොට අයින් කරයි 300% + 18%

    යකෝ ලංකාවේ උන් ගන්න පඩියට ගහන ටැක්ස් එකවත් ගෙවන්නේ නැතුව මගහරිනවා.එහෙම එකේ උබලගේ රටවල වගේ ඕවා කරන්න බෑ.උබල ඉන්න රටවල වාහන මේන්ටේන් කරන්නම බර ගානක් යනවනේ බන්.වාහන හදන එකෙක්ම කීයක් ගන්නවද.

    ඔසී වල වගේ ආදායමකුත් නෑනේ බන් ලංකාවේ ආන්ඩුවට.මේ ගහන 300% ටැක්ස් එකෙන් තමා ආන්ඩුවට බර ගානක් හොයාගන්න පුලුවන්.එහෙම එකේ ඕවා මෑත කාලෙකදිනම් අයින් වෙන්නේ නෑ..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ගහලා වැඩක් නෑ තමයි ඉතින් ඒත් ගහනවනේ.කවුරුවත් කැමැත්තෙන් දෙන්නේ නෑ.. නෑ.. Brand new විතරයි තමා ගේන්නේ.. තුන්වෙනි අදියරේදිද කොහෙද අවුරුදු 3ක් පරන ඒවා ගේන්න අවසර දෙන්නේ ඒක දෙද්දි කොහොමත් 2026 වෙයි.

    එහෙනම් ඉතින් උබලා ඉන්න රටවල වගේ education free අයින් කරන්න ඕන healthcare free අයින් කරන්න road tax අරවා මේවා හැම රෙද්දටම tax ගහන්න ඕන.රාජය සේවයේ ඉන්න 2/3 විතර කප්පාදු කරන්න ඕන.ඔන්න එතකොට අයින් කරයි 300% + 18%

    යකෝ ලංකාවේ උන් ගන්න පඩියට ගහන ටැක්ස් එකවත් ගෙවන්නේ නැතුව මගහරිනවා.එහෙම එකේ උබලගේ රටවල වගේ ඕවා කරන්න බෑ.උබල ඉන්න රටවල වාහන මේන්ටේන් කරන්නම බර ගානක් යනවනේ බන්.වාහන හදන එකෙක්ම කීයක් ගන්නවද.
    Education Healthcare ෆ්‍රී, ඒවට තමා ටැක්ස් ගෙවන්නෙ, එක පාරක් පඩියෙන් ගෙව්වම හරි, ආයෙ තව වාහනයක් ගන්න ගියාම 300% ටැක්ස් ගහන්නෙ නෑ, ඔය කියල තියෙන්නෙ රටකට කෙලවිලා යන්න පුළුවන් ලොකු හේතු වලින් කීපයක් තමයි 😅
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    UlnUsAR.jpeg
    @Solo Rider ආ පැටියෝ .....

    ඔය බලු පරයා දැන් යයි උඩින්