දැනට market 1කේ තියන වාහන අවුරුදු 5+ පරණ එවුවා . 5+ කියන්නේ දැන් running repairs වලට වඩා වැඩි repairs එන්න කාලේ හරි . ලොකු ගණන් දීල පරණ ලඩියකට යන්න එපා . ඊට වඩා හොදයි අලුත් 1කට යන 1ක .
salli thiyenawanam hodayi.. mee ganan walata vahana gannaදැනට market 1කේ තියන වාහන අවුරුදු 5+ පරණ එවුවා . 5+ කියන්නේ දැන් running repairs වලට වඩා වැඩි repairs එන්න කාලේ හරි . ලොකු ගණන් දීල පරණ ලඩියකට යන්න එපා . ඊට වඩා හොදයි අලුත් 1කට යන 1ක .
vat nathuwa e gana wenawa. prius ekak 2.5ta yanawa. yako eth patta wadiman nam hithanne na bahi kiyalaඕවා එනකොට පරණ ඒවා බහීද ??
Toyota 110 වගේ ඒවා
200,000km kittu wenna duwala thibba wahana mama oney tharam dakala thiyenawa. Habai servicing hondatama karapu wahana. Mama thaama kisima ledak dakala na. Avurudu 5k giyama leda ena katha wenne service karanne nathnam.දැනට market 1කේ තියන වාහන අවුරුදු 5+ පරණ එවුවා . 5+ කියන්නේ දැන් running repairs වලට වඩා වැඩි repairs එන්න කාලේ හරි . ලොකු ගණන් දීල පරණ ලඩියකට යන්න එපා . ඊට වඩා හොදයි අලුත් 1කට යන 1ක .
300 ලපයිසිපයි.. ඕක රිලීස් කරපු දා ඉදල කෙල හලන් ඉන්නෙ මම. ඒත් ගානනෙ වැඩේ..300 එකට වඩා 250 මොරාල් ලුක් එකක් තියෙනවා නේද
කීයක් වෙනකන් ගන්න පුලුවන්ද බන්
------ Post added on Dec 2, 2024 at 3:18 PM
Source?මදැයි මෝඩ මාලිමා ජෙප්පො මාසේ පඩියෙන් ferrari tesla ගන්න හිටියා. දැන් ඉන්න ලපටි අඳ බාලයෝ දන්නවද ලංකාවේ 50% විතර තිබ්බ vehicle tax 150%-300% මුලින්ම නැග්ගුවේ 2004-2005 JVP කාරයෝ චන්ද්‍රිකා එක්ක හැදුව "රට පෙරට" කාලකන්නි ආණ්ඩුවෙන් කියල? JVP එක budget එකට කරපු යෝජනාවක් තමයි ඒක.