TOYOTA LANKA ගෙන්වන වාහන මිළ ගණන් (18% VAT සමග)😍

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,656
    3,022
    113
    CAMRY koti 3.5 kata yanawada? :shocked: vat nathuwa e gana wenawa. prius ekak 2.5ta yanawa. yako eth patta wadi
    oya 2ma engine enne 2.5 litre hybrid eka hinda tax eka witharak 5 million wei eta amatharawa luxury tax ekath add wenawa nattan Camry yanne 40k$ wage
     
    • Like
    Reactions: $onny

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    Apita bari weida mee loke inna billionaires la 10k wath aran ekkenek gen 1 bn wage illaganna. Charity work ekak kiyala wath lankawata denna kiyamu:confused::(
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    Apita bari weida mee loke inna billionaires la 10k wath aran ekkenek gen 1 bn wage illaganna. Charity work ekak kiyala wath lankawata denna kiyamu:confused::(
    1000036486.jpg

    අන්න හරි, මෙන්න මෙහෙම අත් දෙක අල්ලගෙන හිටපන්
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    Facebook එකෙ වාහන හිමියන්ගෙ සංගමයයි, වාහන මිල දී ගන්නන්නන්ගේ සංගමයි අතර ලොකු වලියක්
    Oya sampath meranchige kiyana chairman echchara hari na. Oka accident una wahana mehe genath repair krala brand new kiyala wikka kiyanawa ne
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    Facebook එකෙ වාහන හිමියන්ගෙ සංගමයයි, වාහන මිල දී ගන්නන්නන්ගේ සංගමයි අතර ලොකු වලියක්
    ඔය වාහන මිලදී ගන්න පාර්ශවය කියන්නෙ බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්ඩ බලන් ඉන්න අය නෙවේනේ.ඒ මිනිස්සු මේ අවුරුදු 5ට කොහොමත් කෝටියක් ඉතුරු කරන්නෙ නෑනෙ. ඒ අය බලන් ඉන්නෙ අලුත් වාහන ඇවිල්ලා පරණ වාහන අඩු වෙනකන් අඩුවට පරණ වාහනයක් ගන්ඩ. ඔය එන අලුත් වාහන වලින් 90%ක්ම ගන්නෙ දැනටමත් වාහන පාවිච්චි කරන මිනිස්සු. ඒ මිනිස්සු කැමති නෑ තමන් ගාව තියෙන එක අඩුවට දෙන්ඩ.එහෙම බලපුහාම ඇත්තටම වලිය යන්නෙ අලුතෙන් ආපුවට නෙවේ දැනටමත් විකුණන්ඩ තියෙන වාහන වලට 😂😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Oya sampath meranchige kiyana chairman echchara hari na. Oka accident una wahana mehe genath repair krala brand new kiyala wikka kiyanawa ne
    දැන් විකුනන එවත් ගොඩක් ඩැමෙජ් උන එවා හින්දා එක අවුලක් වෙන එකක් නෑ මෙහෙ උන්ට බන්.
    owww dan stress welawata owata gihila comment read karanwa tea ekak bona gaman :D
    🤣
    ඔය වාහන මිලදී ගන්න පාර්ශවය කියන්නෙ බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්ඩ බලන් ඉන්න අය නෙවේනේ.ඒ මිනිස්සු මේ අවුරුදු 5ට කොහොමත් කෝටියක් ඉතුරු කරන්නෙ නෑනෙ. ඒ අය බලන් ඉන්නෙ අලුත් වාහන ඇවිල්ලා පරණ වාහන අඩු වෙනකන් අඩුවට පරණ වාහනයක් ගන්ඩ. ඔය එන අලුත් වාහන වලින් 90%ක්ම ගන්නෙ දැනටමත් වාහන පාවිච්චි කරන මිනිස්සු. ඒ මිනිස්සු කැමති නෑ තමන් ගාව තියෙන එක අඩුවට දෙන්ඩ.එහෙම බලපුහාම ඇත්තටම වලිය යන්නෙ අලුතෙන් ආපුවට නෙවේ දැනටමත් විකුණන්ඩ තියෙන වාහන වලට 😂😂
    🤭එකත් ඇත්ත.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    මට හිතෙන විදිහට හොඳම option eka Hilux
    Me too

    yes, next is LC 79 and Hiace
    oya LC 79 eke V8 ekak enawa, oya gana dala thiyenne ekada danne na,
    ඒක නෙමේ වගේ.. ඒකට ටැක්ස් එකම බර ගානක් වදිනවනෙ.

    Ps. මේක 2.8L එක වගේ
    ------ Post added on Dec 2, 2024 at 6:27 PM
     
    • Like
    Reactions: NEMISIS and Hapuwa