Toyota Marino ගැන පොඩ්ඩක් කියන්නකො

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    • නඩත්තුව කොහොමද ?
    • parts කොහොමද ?
    • තෙල් කොහොමද ?
    • daily drive කරන්න හොදද ?
    අතේ තියන ගානට sports type එකේ car එකක් පදින්න ආසයි, Nissan Patrol එකක් ගන්න හීන මව මව හිටියේ ඒ හීනේ හැබෑ කරගන්න බැරි වෙන ලයින් එකක් යන්නෙ:cry:
     
    • Like
    Reactions: hodakolla

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මරීනෝ එක ටොයෝට ස්ප්‍රින්ටර් එක බේස් කරගෙන හදල තියෙන්නෙ,
    සෙරස් එක ටොයෝට කොරොල්ල එක බේස් කරගෙන...

    සෙරස් එක මරීනො තරම් පෙනුම නෑ..

    එන්ජින් ගියර් බොක්ස් කොරොල්ල ae100 එකේ එන එකමයි.
    සමහර විට එන්ජින් පෆෝමන්ස් කොරොල්ල, ස්ප්‍රින්ටර් වලට වඩා ටිකක් වැඩි කරල තියෙන්න පුලුවන් ඒ ගැන හරියටම කියන්න දන්නෙ නෑ..

    මැකනිකල් පාට්ස් අවුලක් නැතුව හොයාගන්න පුලුවන්. බොඩි පාට්ස්, ඉන්ටීරියර් වලට පොඩ්ඩක් කරදර වෙන්න වෙනව.

    ඕකෙ ෆ්‍රේම් ලස් දොරවල් එන හින්ද ඩෝ බීඩින් එහෙම සවුත්තු වෙලා තිබුනොත් වැඩේ ටිකක් අවුල්. ගන්න කලින් බීඩින් වලින් ඇතුලට වතුර එනවද කියල හොඳට බලන්න ඕනෙ.

    කරීන 192 එකත් ඕකට ලඟ යන්න ඩිසයින් කරල තියෙන්නෙ. හැබැයි දොරවල් ෆ්‍රේම් ලස් නෙමෙයි. පෙනුම ටිකක් අඩුයි.
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    D

    මරීනෝ එක ටොයෝට කොරොල්ල එක බේස් කරගෙන හදල තියෙන්නෙ,
    සෙරස් එක ටොයෝට ස්ප්‍රින්ටරේ බේස් කරගෙන...

    එන්ජින් ගියර් බොක්ස් කොරොල්ල 110 එකේ එන එකමයි.
    සමහර විට එන්ජින් පෆෝමන්ස් කොරොල්ල, ස්ප්‍රින්ටර් වලට වඩා ටිකක් වැඩි කරල තියෙන්න පුලුවන් ඒ ගැන හරියටම කියන්න දන්නෙ නෑ..

    මැකනිකල් පාට්ස් අවුලක් නැතුව හොයාගන්න පුලුවන්. බොඩි පාට්ස්, ඉන්ටීරියර් වලට පොඩ්ඩක් කරදර වෙන්න වෙනව.

    ඕකෙ ෆ්‍රේම් ලස් දොරවල් එන හින්ද ඩෝ බීඩින් එහෙම සවුත්තු වෙලා තිබුනොත් වැඩේ ටිකක් අවුල්. ගන්න කලින් බීඩින් වලින් ඇතුලට වතුර එනවද කියල හොඳට බලන්න ඕනෙ.
    Elakiri agent gurunnansey
    ------ Post added on Aug 18, 2021 at 12:09 PM
     
    • Haha
    Reactions: PHBhagya

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    • නඩත්තුව කොහොමද ?
    • parts කොහොමද ?
    • තෙල් කොහොමද ?
    • daily drive කරන්න හොදද ?
    අතේ තියන ගානට sports type එකේ car එකක් පදින්න ආසයි, Nissan Patrol එකක් ගන්න හීන මව මව හිටියේ ඒ හීනේ හැබෑ කරගන්න බැරි වෙන ලයින් එකක් යන්නෙ:cry:

    Lease ekak dnwanm mata kynna mcn mama krala dennam bn