මචන් මේ වාහනේ යාරිස් එකයි එකම පර්ෆෝම්නස් තියෙන්නෙ. ගාන අඩුයි. නමුත් බන් මෙක ගෑනු ලුක් එකක් කියල උබලට හිතෙන්නෙ නැද්ද? ගෑනුන්ට ඩිසයින් කල එකක් තමයි නමුත් කොල්ලෙක්ට ෆැමිලි කාර් එකක් විදිඅයට උබලා දකින්නේ කොහොමද? මේ වාහනේ එන කෙනෙක් උබලාගේ ඇසින් මට දැනගන්න ඔන
Last edited: