TOYOTA PRADO ගැන දන්න කට්ටියගෙන් උදව්වක්

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    kohomath TRJ 150 enne recent ekak balanawanm.. TRJ 120 parana (4th Generation wenna ona)... oke options thama depend wenne model eken model ekata creedgen ahuwanm pora dewi model eken ekata options
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    අඩේ 2.7 එකේ power එක මදි නැත්ද....?
    :confused::confused::confused::confused:

    Madi machan, Eth anith engine eka 4.0L Petrol, Eka lankawe kohewath hoyanna na.. :angry:
    So, 2.7 is the option if you are going for a prado,

    2.7L Petrol eka 3.0 DID Engine ekata wada pickup wedi,
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Madi machan, Eth anith engine eka 4.0L Petrol, Eka lankawe kohewath hoyanna na.. :angry:
    So, 2.7 is the option if you are going for a prado,

    2.7L Petrol eka 3.0 DID Engine ekata wada pickup wedi,

    3.0D එකට වඩා power තියෙනවනම් අවුලක් නැනේ.
    මම හිතාගෙන හිටියේ පට්ටම ගොනා මොඩෙල් කියලා

    :yes::yes::yes::yes:
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    3.0D එකට වඩා power තියෙනවනම් අවුලක් නැනේ.
    මම හිතාගෙන හිටියේ පට්ටම ගොනා මොඩෙල් කියලා

    :yes::yes::yes::yes:

    Eth machan, Oya prado 2kema Power to Weight Ratio eka Montero 3.0L Petrol ekata wada adui, Perfomance nam compare karanna amarui.
     

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    Uba mchn Prado ekata spend karana gaana ta eta wada hoda spec thiyana montero ekak ganna puluwan mchn. matath hithenne Prado ekata wada Montero eka hodai. But ethin samaharu kemathie ne prado walata.
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    120 කියන්නෙ 2009 ට කලින් ආව මොඩල් එක. 150 series එක තියෙන්නේ 2010 ඉදලා. උඹ දාල තියෙන photo එක 150 series එකෙත් facelift මොඩල් එක. Company spec එකේ තියෙන විදිහට TX, TZ, TD වල පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ. මේ PDF එකේ අන්තිම page එකේ ඇති විස්තර ටික.

    http://toyota.lk/wp-content/uploads/2012/02/prado-ctalog97.pdf

    මගේ ගාව prado 150 2010 එකක් තිබුනා. ඒක TX නෙමෙයි. sunroof , leather seat තිබුනේ නෑ. spare wheel එක rear door mounted නෙමෙයි. ඔය ටිකත් වෙනස් වෙනවා ඇති සමහරවිට. මම දැක්ක ගොඩක් TX වල sunroof, leather seats තිබුනා.

    මගේ එක 2.8 petrol. 6 - 8 KMPL වගේ fuel consumption. කිසිම repair එකක් ආවෙ නෑ. ඩීසල් එක ගැන දන්නේ නෑ. අලුතෙන්ම ගන්න එකේ පුලුවන්නම් electric sidestep තියෙන එක ගනින්. ඒක යනකොට auto fold වෙනවා. :love:


    මාත් දන්න පොඩි විස්තරයක් කියන්නම්...
    මගේ යාළුවෙක් ගත්තා 2015 150 යක් 2015 පෙට්‍රල්... ඒකේ ලෙදර් සීට්, මල්ටිෆන්ෂන් ස්ටියරින් වීල්,ඉලෙක්ට්රික් සීට්, ඔටෝ සයිඩ් ස්ටෙප්... වගේ හැට හුට හමාරක් වැඩ කෑලි තියෙනවා....මුළු කොහුවල කිරුපන පෑලියගොඩ හැමතැනම ගියා ... ඕකේ ඩීසල් එකේ මං අර කිව්ව ඔප්ෂන් වලින් මල්ටිෆන්ධන් සහ ඔටෝ සයිඩ් ස්ටෙප් නෑ... හැම එකාම කිව්වා ඒක ජපන් කියල.... එකම එක සේල් කාරයෙක් විතරයි කිව්වෙ ඩීසල් එක කම්පැනි හරහා විතරයි ගේන්නෙ ඒක තායිලන්ඩ් නමුත් පොතේ වදින්නෙ ජපන් කියල...ඌ එල කිරි සිංහල කොල්ලෙක්...
    ඒ නිසා ජපන් එන්නෙ 2015 එකනං පෙට්‍රල් විතරයි....
    සීට් හතක් වුනාට ඕකේ පිටිපස්සෙ සීට් දෙක ඒ තරං ප්‍රෙයා්ජනවත් වෙයි කියල හිතන්න බෑ..ගන්නෙ සල්ලි තියෙන අය නිසා අවුලකුත් නෑ.....
    අපේ එකා ඕක ගත්තෙ ලක්ෂ 195 කට පර්මිට් එක ටාන්සර් කරන්න වෙනම ගෙව්වා...
    සුපිරි භාන්ඩේ...........
     
    • Like
    Reactions: D_Mad

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    thnx for the replying machanla , api gatta 150 2010 december ekak , kn no ekak 115kata , pearl white with all options , thnx a lot ban . 35000km duwala tiyenne , toyota lanka maintan karana ekak,, thnx a lot machan
     

    shaviyaaaaaaa

    Junior member
  • Oct 7, 2016
    32
    3
    8
    150 Petrol 2.7 ekak ganin

    Ape thatha gawa thiyenawa 150 petrol Prado ekak. Mekata issalla thibbe 2008 Diesel Montero ekak machn.. Montero Diesel eka tharam meke pickup nam naha. Habai montero ekata wada pattama comfortable.. Gassenawa ehemath adui.. Api gawa thiyenne TX - Limited ekak.. Leather, sunroof ehema thiyenawa. Colombo ehema yaddi welawata 11km/l karana welawaluth thiyenawa. Hamadama wage dura duwanne natham petrol ekak ganin. Diesel eka pattama ganan and patta basic model thama wadiyen ma thiyenne. 2014 - 2017 Prado 150 eke gadget kali tikak wadi.. Fully loaded ewala electric folding sidesteps, 4 way camera, 13 speaker sound system ehema enawa.. 2009 - 2013 wage (pre - facelift) model 150 Prado eke electric folding step ehema naha.. Ape eke nam leather electric seat, multifunction, sunroof, smart key wage option enawa.. Salli thiyenawanam ganin 2014-2017 ekak.. Mage advise eka nam Low Mileage 2009-2013 petrol ekak ma ganin. Sallith ithurui. 110 kata wage honda ekak set wei
     
    Last edited: