අඩේ 2.7 එකේ power එක මදි නැත්ද....?
![]()

Madi machan, Eth anith engine eka 4.0L Petrol, Eka lankawe kohewath hoyanna na..
So, 2.7 is the option if you are going for a prado,
2.7L Petrol eka 3.0 DID Engine ekata wada pickup wedi,




3.0D එකට වඩා power තියෙනවනම් අවුලක් නැනේ.
මම හිතාගෙන හිටියේ පට්ටම ගොනා මොඩෙල් කියලා
![]()
120 කියන්නෙ 2009 ට කලින් ආව මොඩල් එක. 150 series එක තියෙන්නේ 2010 ඉදලා. උඹ දාල තියෙන photo එක 150 series එකෙත් facelift මොඩල් එක. Company spec එකේ තියෙන විදිහට TX, TZ, TD වල පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ. මේ PDF එකේ අන්තිම page එකේ ඇති විස්තර ටික.
http://toyota.lk/wp-content/uploads/2012/02/prado-ctalog97.pdf
මගේ ගාව prado 150 2010 එකක් තිබුනා. ඒක TX නෙමෙයි. sunroof , leather seat තිබුනේ නෑ. spare wheel එක rear door mounted නෙමෙයි. ඔය ටිකත් වෙනස් වෙනවා ඇති සමහරවිට. මම දැක්ක ගොඩක් TX වල sunroof, leather seats තිබුනා.
මගේ එක 2.8 petrol. 6 - 8 KMPL වගේ fuel consumption. කිසිම repair එකක් ආවෙ නෑ. ඩීසල් එක ගැන දන්නේ නෑ. අලුතෙන්ම ගන්න එකේ පුලුවන්නම් electric sidestep තියෙන එක ගනින්. ඒක යනකොට auto fold වෙනවා.
Prado 120 ගන්න එපා කියල තිබ්බ බ්ලොග් එකක , Crash test කරල නැහැල්ලු?
http://toyotacustomerstory.blogspot.com/
thnx for the replying machanla , api gatta 150 2010 december ekak , kn no ekak 115kata , pearl white with all options , thnx a lot ban . 35000km duwala tiyenne , toyota lanka maintan karana ekak,, thnx a lot machan


thnx for the replying machanla , api gatta 150 2010 december ekak , kn no ekak 115kata , pearl white with all options , thnx a lot ban . 35000km duwala tiyenne , toyota lanka maintan karana ekak,, thnx a lot machan