Toyota premio පදින උන් වරෙව්

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    Toyota premio පදින උන් වරෙව්

    මචංල Toyota premio තියෙන කට්ටිය කොටාගෙන යමුකො වාහනෙ හොද නරක ගැන එහෙම.

    තෙල් කොච්චර කරනවද?
    Parts එහෙම කොහොමද ගනන්
    2nd hand market තියෙනවද
    ඔය වගේ විස්තර කියමුකො බලන්න.
    මං මේ දවස් වල එකක් හොයනව ගෙදර පාව්ච්චි කරන්න .


    බම්ප් එකක්වත් දාගෙන යන්නෝ......
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Lankawe iddi padda 2013 k.
    Thel 16 k 17 k thamai
    Parts nam hoyanna lesi ban hamathanama thiyenawa.
    Company maintanance thibbanam dawas 3 k wath wahane thiyenne ne tagkala yanawa.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    නරක තමා තියෙන්නේ වැදුනොත් කුඩේ කුඩු :D