ලංකාවේ ගොඩක් තියෙන්නේ Engine capacity:1,500 cc එකනේ .
Engine capacity:2000 cc Premio ලංකාවට ගෙන්න බැරිද ?
ලංකාවේ එහෙම ගෙනාපු අය ඉන්නවද ?
price එක කියක් වගේ වෙයිද 2000 cc එකේ
Engine capacity:2000 cc Premio ලංකාවට ගෙන්න බැරිද ?
ලංකාවේ එහෙම ගෙනාපු අය ඉන්නවද ?
price එක කියක් වගේ වෙයිද 2000 cc එකේ