මචන්ලා කාර් එක වලවල් තියන පාරක යද්දී ඉස්සරහින් ඩක ඩක ගාල සද්දයක් එනවා 
. මන් හිතන්නේ rack ends replace කරන්න වෙයි. මේක Toyota Lanka එකෙන් කරන්න කීයක් වගේ යයිද?
එහෙම නැතුව වෙන ගරාජ් එකකින් කරන එක හොඳයිද? මහරගම, කොට්ටාව අවට ඒ වගේ වැඩක් කොලිටි එකට කරගන්න පුලුවන් දන්නවද?
Toyota Lanka එකෙන් මේකට estimate එකක් ගන්න පුලුවන් ඇති නේ? quotation එක ගන්න සල්ලි ගන්නවද? ඒකට කීයක් වගේ ගනියිද? දන්න අය help එකක් දෙන්න

. මන් හිතන්නේ rack ends replace කරන්න වෙයි. මේක Toyota Lanka එකෙන් කරන්න කීයක් වගේ යයිද?
එහෙම නැතුව වෙන ගරාජ් එකකින් කරන එක හොඳයිද? මහරගම, කොට්ටාව අවට ඒ වගේ වැඩක් කොලිටි එකට කරගන්න පුලුවන් දන්නවද?Toyota Lanka එකෙන් මේකට estimate එකක් ගන්න පුලුවන් ඇති නේ? quotation එක ගන්න සල්ලි ගන්නවද? ඒකට කීයක් වගේ ගනියිද? දන්න අය help එකක් දෙන්න
